නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් රැපිඩ් කට්ටල මිලියන 50 ක් මිළදී ගනී

අතිරේක රැපිඩ් පරීක්ෂණ කට්ටල මිලියන 50 ක් මිලදී ගන්නා බව NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Dominic Perrottet අද නිවේදනය කළේය.

මේ අනුව ප්‍රාන්තය තුල පවතින රැපිඩ් පරීක්ෂණ කට්ටල මිලියන 100 දක්වා ඉහල යාම සිදු වේ.

Service NSW app එක හරහා රැපිඩ් ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට ඉඩ ලබාදෙන බව NSW ප්‍රාන්ත රජය පවසයි.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 20,293 ක් හමුවී ඇත.

කොවිඩ් මරණ 18 ක් වාර්තා වේ.

ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 2,030 ක් රෝහල් ගතකර ඇති අතර කොවිඩ් රෝගීන් 159 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකවල සිටින බවද සඳහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »