Day: December 20, 2021

දුම්රිය වර්ජනයක් හේතුවෙන් අද පස්වරු 03 සිට සිඩ්නි දුම්රිය ගමනාගමනයට බාධා

දුම්රිය සේවක වර්ජනයක් හේතුවෙන් අද පස්වරු 03 සිට පැය 15 කට ආසන්න කාලයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවනු ඇතැයි අනතුරු පළවනවා. ඒ අනුව හෙට පෙරවරුව වනතෙක් සිඩ්නි නගරයේ දුම්රිය මෙන්ම නිවු සවුත් වේල්ස් TrainLink අන්තර් නගර දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. වර්ජනය හමුවේ දුම්රිය සේවා සීමිත සංඛ්‍යාවක් පමණක් ධාවනය කෙරෙනු ඇති බවටයි ප්‍රවාහන අංශ දන්වා ඇත්තේ. අමතර බස් සේවා යොදවා ඇතත් එය මගී අවශ්‍යතාවය පූර්ණව සපුරාලීමට ප්‍රමාණවත් නොවනු ඇති බවටද වාර්තා පළවනවා. වැටුප්

Read More »

ඔස්ටේ්‍රලියාවේ ගුවන් ක්ෂේත්‍රය නගා සිටුවීමට තවත් ඩොලර් මිලියන 78 ක්

ගුවන් ගමන් ක්ෂේත්‍රය කොවිඩ් වසංගතයට පෙර තත්වයට පත් කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 78 ක ප්‍රතිපාදන වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සඳහන් කලේ සේවක සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ප්‍රාදේශීය කලාපවල පහසුකම් ඉහළ නැංවීම ඒ යටතේ සිදුකෙරෙන බවයි. මෙහිදී ගුවන් ගමන් ක්ෂේත්‍රයට පිවිසෙන කාන්තාවන් ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 04 ක්. ඊට අමතරව නාගරික නොවන ප්‍රදේශවල ගුවන් යානා නැවතුම් ස්ථාන වැඩි දියුණු කිරීම සඳහා ඩොලර්

Read More »

Northern Territory ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාන්ත සීමා විවෘත කිරීමට Northern Territory ප්‍රාන්තය තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 03 ක් ඇතුළත ගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් සහිත ඕනෑම අයෙකුට නිරෝධායනයකින් තොරව වෙත ඇතුලුවිය හැකි වනවා. පැමිණීමෙන් පසු 03 වන සහ 06 වන දිනවලදී ඔවුන් නැවතත් කොවිඩ් පරීක්ෂණයකට මුහුණදිය යුතුයි. එම පරීක්ෂණ Northern Territory ප්‍රාන්ත රජය විසින් පරිපාලනය කරන මධ්‍යස්ථාන හරහා නොමිළයේ සිදුකර ගත හැකි වනවා. මේ අතර ව්‍යාජ එන්නත්කරණ තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක

Read More »

ඊයේ ආසාධිතයන් : නිවු සවුත් වේල්ස් 2501 / වික්ටෝරියා 1302

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1302 ක් හමුව ඇත. මරණ 00 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,175 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 71,491 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,844 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 2501 ක් වාර්තා වි තිබේ. දැනට 261 දෙනෙකු

Read More »