Day: December 20, 2021

අලුබඳුන දෙවන තරගයේදී කළහකාරීව හැසිරුණු වික්ටෝරියානු ක්‍රිකට් ලෝලියෙකුට චෝදනා

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අලුබඳුන දෙවන ටෙස්ට් තරගයේදී කළහකාරීව හැසිරුණු වික්ටෝරියානු ක්‍රිකට් ලෝලියෙකුට චෝදනා ගොණු කර තිබෙනවා. තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ මොවුන් දෙදෙනා අධික ලෙස බීමත්ව පොලිසිය සහ ආරක්ෂක අංශ සමග ගැටුමක්ද ඇති කරගෙන තිබිණ. දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනය අදයි. තරගය ජයගැනීමට එංගලන්තය අද දිනය තුළදී ළකුණු 386 ක් ලබාගත යුතුය.

Read More »

ආසාධිතයන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් හෝ සංචරණ සීමා පැණවීමක් නෑ

කොවිඩ් ආසාධිතයන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් පැණවීම හෝ සංචරණ සීමා පැණවීමක් ප්‍රාන්ත රජයන්ගෙන් අපේක්ෂා නොකරන බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා. එනනත්කරණය ඉහළම මට්ටමකට පැමිණ ඇති අවස්ථාවේදී එවැන්නක් බලාපොරොත්තු නොවන බවයි ඔහු සඳහන් කලේ. ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ යුරෝපා රටවල් විසින් සංචරණ සීමා දැඩි කර ඇතත් ඔස්ටේ්‍රලියාව තුළ එවැනි වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. නැවත වරක් ලොක්ඩවුන් කිරීමකට යන්නේ නම් එන්නත්කරණයෙන් ප්‍රථීඵලයක් අත් නොවන බවද ග්‍රෙග් හන්ට් පෙන්වා දෙනවා. ඔස්ටේ්‍රලියාව පසුගිය සිකුරාදා

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා යළිත් දැඩි කෙරේ

ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ප්‍රාන්ත සීමා දැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය කටයුතු කලා. මේ අනුව නිවු සවුත් වේල්ස් සිට අත්‍යවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිවකට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණීමට අවසර හිමිවන්නේ නැහැ. ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා සිට පැමිණෙන පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට යටත්විය යුතු බවයි බටහිර ඔස්ටේ්‍රලියා බළධාරීන් දන්වා සිටින්නේ. එන්නත්කරණයට ලක් නොවූ කිසිවෙකුට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොලැබෙන බවද ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලා. මේ අතර දින 04 කදී ආසාධිතයන් 10,000

Read More »