ආසාධිතයන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් හෝ සංචරණ සීමා පැණවීමක් නෑ

කොවිඩ් ආසාධිතයන් ඉහළ යාම හමුවේ ලොක්ඩවුන් පැණවීම හෝ සංචරණ සීමා පැණවීමක් ප්‍රාන්ත රජයන්ගෙන් අපේක්ෂා නොකරන බව ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

එනනත්කරණය ඉහළම මට්ටමකට පැමිණ ඇති අවස්ථාවේදී එවැන්නක් බලාපොරොත්තු නොවන බවයි ඔහු සඳහන් කලේ.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ යුරෝපා රටවල් විසින් සංචරණ සීමා දැඩි කර ඇතත් ඔස්ටේ්‍රලියාව තුළ එවැනි වාතාවරණයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

නැවත වරක් ලොක්ඩවුන් කිරීමකට යන්නේ නම් එන්නත්කරණයෙන් ප්‍රථීඵලයක් අත් නොවන බවද ග්‍රෙග් හන්ට් පෙන්වා දෙනවා.

ඔස්ටේ්‍රලියාව පසුගිය සිකුරාදා දිනයේදී පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගියා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »