Day: December 5, 2021

කොවිඩ් ආසාධිතයෙකු හමුවී ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව මහජනයාට වැසේ

කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගැනීමත් සමග නැවත දැනුම් දෙන තුරු ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට මහජනතාවට පැමිණිම තහනම් කර තිබෙනවා. නොවැම්බර් 30 සහ දෙසැම්බර් 02 යන දින දෙක අතර කාලයේදී එම ආසාධිතයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ඇති බව සඳහන්. Greens පක්ෂයේ නායක Adam Bandt සහ ඔහුගේ මන්ත්‍රීවරුන්ද මේ අනුව හුදකලා කර තිබෙනවා. අදාළ ආසාධිතයා වෛරසය සහිතව සමාජයේ සැරිසරා ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ACT සෞඛ්‍ය අංශ විසින් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම කාලසීමාව තුළදී පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි කවරෙකු හෝ වෙතොත් වහා

Read More »
PFIZER

ඔස්ටේ්‍රලියාව තුළ අවුරුදු 05-11 ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා Therapeutic Goods Administration (TGA) විසින් අනුමැතිය දී තිබෙනවා. ලබන ජනවාරි 10 වනදා සිට එම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ. මෙම වයස් කාණ්ඩය සඳහා ෆයිසර් එන්නත ආරක්ෂාකාරී බවට TGA විසින් නිර්දේශ කර තිබෙනවා. මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළ සිටින අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් ලක්ෂ 23 කට සති 03 ක පරතරයක් සහිතව ෆයිසර් මාත්‍රා 02

Read More »
covid

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 980 / නිවු සවුත් වේල්ස් 286

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 980 ක් හමුව ඇත. මරණ 07 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,433 කි. ඊයේ දිනයේදී (04) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 65,449 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 2,625 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (04) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 286 ක් වාර්තා වි තිබේ. දැනට 148 දෙනෙකු

Read More »

ලංකාවට විදෙස් මුදල් එවන අයට නැවතත් දැනුම්දීමක්

ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් යවන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඇතැම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු කර ගනිමින් ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ රුපියල් මගින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම්වලට මුදල් වශයෙන් බැර කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ

Read More »

ඡන්දය දින්නොත් TAFE සිසුන් ලක්ෂ 05 කට අධ්‍යාපනය නොමිලේ – කම්කරු පක්ෂයෙන් පොරොන්දුවක්

ලබන වසරේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් විශ්ව විද්‍යාල සහ TAFE සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 60,000 කින් ඉහළ දමන බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පොරොන්දු වනවා. එමෙන්ම වසර 04 ක් පුරාවට TAFE සිසුන් ලක්ෂ 05 කට පමණ නොමිළයේ අධ්‍යාපන වරම් උදාකර දෙන බවටද ඔහු සහතික වී තිබෙනවා. මෙම අධ්‍යාපන සැළසුම් වෙනුවෙන් කම්කරු පක්ෂය වෙන් කිරීමට අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන 1.2 ක්. කොවිඩ් වසංගත තත්වය හමුවේ බලපෑම් එල්ලවූ සංචාරක – ආගන්තුක සත්කාර සහ

Read More »