Search

ඔස්ටේ්‍රලියාව තුළ අවුරුදු 05-11 ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය

PFIZER

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා Therapeutic Goods Administration (TGA) විසින් අනුමැතිය දී තිබෙනවා.

ලබන ජනවාරි 10 වනදා සිට එම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ.

මෙම වයස් කාණ්ඩය සඳහා ෆයිසර් එන්නත ආරක්ෂාකාරී බවට TGA විසින් නිර්දේශ කර තිබෙනවා.

මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළ සිටින අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් ලක්ෂ 23 කට සති 03 ක පරතරයක් සහිතව ෆයිසර් මාත්‍රා 02 ක් ලබා දෙනු ඇති.

GP වරුන් – ස්වදේශික සෞඛ්‍ය සේවා – සමාජ ඔසු සැල් සහ ප්‍රාන්ත වෛද්‍ය මධ්‍යස්ථාන හරහා එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එන්නත ලබාගැනීමට වේලාවක් වෙන් කරවා ගත හැකි ආකාර පිළිබඳ ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

https://www.7news.com.au/lifestyle/health-wellbeing/tga-provisionally-approves-pfizer-covid-19-vaccine-for-five-to-11-year-olds-in-australia–c-4819344

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »