ACT හි 190 සහ 491 වීසා සඳහා නොවැම්බර් ආරාධනා වටයේ තොරතුරු මෙන්න
Australian Capital Territory හි 190 සහ 491 වීසා සඳහා 2021 නොවැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු නිකුත් කර තිබේ. මෙවර වෘත්තීන් 22 කට 190 හා 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත. එහිදී 190 වීසා සඳහා Cafe and Restaurant Manager, Journalists and other writers, Accountants, Electronics Engineers යන වෘත්තීන් සඳහා ලකුණු 110 කි. මෙවර වටයේ තොරතුරු පරිදි වේ. <h2><strong>Canberra Matrix Invitation Round: 8 November 2021</strong></h2> <h4>Matrix nominating Small Business Owners</h4> <ul> <li>190 nominations: 2