ACT හි 190 සහ 491 වීසා සඳහා නොවැම්බර් ආරාධනා වටයේ තොරතුරු මෙන්න

Australian Capital Territory හි 190 සහ 491 වීසා සඳහා 2021 නොවැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු නිකුත් කර තිබේ.

මෙවර වෘත්තීන් 22 කට 190 හා 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

එහිදී 190 වීසා සඳහා Cafe and Restaurant Manager, Journalists and other writers, Accountants, Electronics Engineers යන වෘත්තීන් සඳහා ලකුණු 110 කි.

මෙවර වටයේ තොරතුරු පරිදි වේ.

Canberra Matrix Invitation Round: 8 November 2021

Matrix nominating Small Business Owners

190 nominations: 2 invitations

190 minimum Matrix score:

491 nominations: 0 invitations

491 minimum Matrix score:

Matrix nominating 457 / 482 visa holders

190 nomination: 2 invitations

491 nomination: 0 invitations

Matrix nominating Critical Skill Occupations:

190 nomination: 24 invitations

190 minimum Matrix score: 105 (accountants 110)

491 nomination: 109 invitations

491 minimum Matrix score: 65 (accountants: 90 – submitted before July)

2021-2022 Allocation of ACT Nomination Places

Skilled Work Regional (subclass 491) visa: 1400 places

Skilled Nominated (subclass 190) visa: 600 places

Application Count @ 1 November 2021

ACT 491 nomination: 468 approvals / 110 refusals

ACT 190 nomination: 204  approvals / 44 refusals

Remaining Allocation 2021-2022

ACT 491 nomination: 932 places

ACT 190 nomination: 396 places

SOURCE : https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »