
වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීති පූර්ණ වෙනසකට ලක් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ඒ වික්ටෝරියා නීති ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ මතයි.
මේ අනුව බාලවයස්කාර දැරියක සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඇයගේ කැමැත්ත ඇත්නම් අදාළ පුද්ගලයාට චෝදනා ගොණු කිරීමක් නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දීර්ඝ කාලයක සිට කෙරුණු ඉල්ලීම්වල ප්‍රථිඵලයක් ලෙස මෙම නව නීති ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
නව නීති පළමුවෙන් වික්ටෝරියා නීතිපතිගේ අනුමැතියට යටත් කෙරෙනු ඇති.

COMMENTS