වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීතිවල පූර්ණ වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීති පූර්ණ වෙනසකට ලක් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ වික්ටෝරියා නීති ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ මතයි.

මේ අනුව බාලවයස්කාර දැරියක සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඇයගේ කැමැත්ත ඇත්නම් අදාළ පුද්ගලයාට චෝදනා ගොණු කිරීමක් නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දීර්ඝ කාලයක සිට කෙරුණු ඉල්ලීම්වල ප්‍රථිඵලයක් ලෙස මෙම නව නීති ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

නව නීති පළමුවෙන් වික්ටෝරියා නීතිපතිගේ අනුමැතියට යටත් කෙරෙනු ඇති.

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »