Day: October 24, 2021

එන්නත අනිවාර්ය කල බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිට මරණ තර්ජන

විවාහ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan හදිසියේම නිවස බලා පිටත්ව යාමේ පුවත් වාර්තා වේ. ඊයේ රාත්‍රියේ Balcatta හි පැවති විවාහ උත්සවයකට අගමැතිවරයා සහභාගීවෙමින් සිටියේය. කෙසේවෙතත් සිය නිල රථයෙන් ඔහු හදිසියේ පිටත්ව යන ආකාරයක් මාධ්‍ය වාර්තා කර තිබිණ. මීට හේතුවී ඇත්තේ Rockingham හි පිහිටා ඇති නිවස සම්බන්ධයෙන් උද්ගතව වී ඇති හදිසි ආරක්ෂක වාතාවරණයකුයි. අගමැතිවරයාට මරණ තර්ජන එල්ල කල පුද්ගලයෙකුද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අත්අඩංගුවට ගන්නා ලදී. බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රැකියා ක්ෂේත්‍ර ගණනාවකට කොවිඩ් මර්දන

Read More »

ඕස්ට්‍රේලියානු දේශගුණ ක්‍රියාකාරී සැළැස්ම මගින් වෙනත් රටවල් සඳහා දෙන සහන ශ්‍රී ලංකාවටත්

ඕස්ට්‍රේලියානු  දේශගුණ ක්‍රියාකාරී සැළැස්ම මගින් වෙනත් රටවල් සඳහා ලබා දෙන සහන ශ්‍රී ලංකාවටත් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Amanda Jewell පැවසුවාය. වැඩ බලන මහකොමසාරිස්වරිය  හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අතර සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (22) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙහිදී ලබන මස ග්ලාස්ගෝහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 26th UN Climate Change Conference of the Parties හෙවත්   (COP26)  සමුළුව පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. විශේෂයෙන් එම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ

Read More »

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි

ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වූවාය. සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙනි. “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම “සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” සහ “ඇහැළේපොළ කුමාරිහාමි” වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද

Read More »

ලබන සිකුරාදා සිට වික්ටෝරියා කොවිඩ් නීතිවල වෙනසක් – වෙළඳසැල් / අවන්හල් සඳහා ලිහිල් වූ රෙගුලාසි මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක කොවිඩ් මර්දන රෙගුලාසි ලබන සිකුරාදා එනම් 29 වනදා පස්වරු 06 සිට තවත් ලිහිල් කෙරේ. ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ එදින වනවිට ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉලක්කය ඉක්මවා යනු ඇති බවයි. මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට සිල්ලර වෙළඳසැල් තුළ අභ්‍යන්තරයට පැමිණීමේ ඉඩකඩ තවත් පුලුල් වනු ඇති. එමෙන්ම අවන්හල් සහ Pubs තුළ අසුන් ගත හැකි සංඛ්‍යාවද ඉහළ දමා තිබෙනවා. බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවන අතර මෙල්බර්න් නාගරික

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 296 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (23) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 296 ක් වාර්තා වි තිබේ. දැනට 480 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 119 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 554 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 66,740 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1452032142632837127?s=20

Read More »