Day: October 22, 2021

breaking

Breaking: ඔස්ටේ‍රලියානු Citizen සහ PR හිමි තැනැත්තන්ගේ දෙමව්පියන්ට අද සිට travel exemption සඳහා අයදුම් කිරීමට අවස්ථාව

ඔස්ටේ‍රලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිභාවය හිමි තැනැත්තන්ගේ දෙමව්පියන්ට travel exemption සඳහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව උදාවෙයි. ලබන නොවැම්බර් 01 වනදා සිට ඔවුන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර ලැඛෙනු ඇත. ස්වදේශ කටයුතු ඇමතිනී Karen Andrews නිකුත් කල නිවේදනයක මේ බව සඳහන්. https://twitter.com/karenandrewsmp/status/1451327524030480385?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1451327524030480385%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-live-updates-october-22-2021-coronavirus-updates-melbourne-lockdown-gold-coast-case-cleo-smith-missing%2F0bd93255-d0e0-4eeb-888c-35aeb748f5f5 මීට අදාළ වැඩි විස්තර පහතින් ලබාගත හැකිය. https://t.co/1RnEFvly5V?amp=1

Read More »

ලොක්ඩවුන් ඉවත්වුණත් NSW යන වික්ටෝරියාවාසීන්ට තවදුරටත් රෙගුලාසි

වික්ටෝරියා ප්‍රාන්තයේ ලොක්ඩවුන් තත්වය ඉවත් කෙරුණද නිවු සවුත් වේල්ස් දක්වා ගමන් කරන වික්ටෝරියාවාසීන්ට අදාල සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් බලපැවැත්වෙයි. ලබන පළමුවනදා දක්වා එය ක්‍රියාත්මක බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ. වික්ටෝරියා හි කොවිඩ් තත්වය තවමත් අඩුවීමක් නොමැති බැවින් මෙම තීරණය ගත් බව ඔවුන් වැඩිදුරටත් කියාසිටියා. මේ අනුව declaration form සම්පූර්ණ කිරීමට මෙන්ම stay-at-home orders සඳහා අනුගතවීමට නිවු සවුත් වේල්ස් වෙත ගමන් කරන වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවදුරටත් සිදුවනවා. ප්‍රාන්ත සීමා ආසන්නයේ ජීවත් වන පුද්ගලයන්ට පමණක් Exemptions ලබාදී

Read More »

ක්වන්ටාස් තවත් රටවල් 05 කට ගුවන් ගමන් ඇරඹීමේ තීරණයක – වසර 10 කට පසු ඉන්දියාවටත්

තවත් ජාත්‍යන්තර ගමනාන්ත 05 කට නියමිත දිනයට පෙරම ගුවන් ගමන් ආරම්භ කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබේ. ඒ අනුව සිඩ්නි සිට සිංගප්පූරුව – බැංකොක් – Phuket – ජොහැන්නස්බර්ග් සහ ෆිජී දක්වා ගුවන් ගමන් යළි ඇරඹෙනු ඇති. වසංගත තත්වය හමුවේ තාවකාලිකව සේවයෙන් ඉවත් කරන ලද ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් සේවකයන්ට මෙමගින් නැවතත් රැකියා හිමිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ. සිංගප්පූරු ගුවන් ගමන් නොවැම්බර් 23 වනදා සිටද – ෆිජී දෙසැම්බර් 07 සිටද – ජොහැන්නස්බර්ග් ජනවාරි 05 වනදා සිටද

Read More »
SYDNEY

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 345 ක් / මරණ 05 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (21) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 345 ක් වාර්තා වි තිබේ. දැනට 482 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 125 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 05 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 548 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 76,594 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1451307318214213634?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 2,189ක් | මරණ 16ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,189 ක් හමුව ඇත. මරණ 16ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,230 කි. ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 77,036 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 38,339ක් ලබා දී තිබේ. We thank everyone who got vaccinated and tested yesterday. Our thoughts are with those in hospital, and the families

Read More »