Day: October 22, 2021

වික්ටෝරියා ලිහිල් වන නිරෝධායන රෙගුලාසි අද නිල වශයෙන් ප්‍රකාශයට

පූර්ණ එන්නත්කරණයට ලක්ව පැමිණෙන පුද්ගලයන් සඳහා බලාත්මක නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කර ඇති බවට වාර්තා පළවෙයි. අද උදාසන පැවැත්වෙන දෛනික කොවිඩ් මාධ්‍ය හමුවේදී ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් විසින් එම ලිහිල් කිරීම් කවරේද සහ කෙදිනක සිට බලාත්මක වන්නේද යන්න නිල වශයෙන් නිවේදනය කරනු ඇති. නිල නොවන වාර්තා පවසන්නේ බොහෝවිට ලබන මාසයේ මුල භාගයේ සිටම නව රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇති බවයි. ඒ අනුව සෘණාත්මක පී සී ආර් වාර්තාවක් සහිතව පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්ව

Read More »

Powerball jackpot ඩොලර් මිලියන 60 ක සමස්ත ජයමල්ල තනි අයෙකු දිනාගනී – ජය අංක මෙන්න

ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Powerball jackpot හි ඩොලර් මිලියන 60 ක සමස්ත ජයමල්ලම එක් පුද්ගලයෙකු විසින් ජයගෙන තිබේ. 1327 වන දිනුම් වාරයේ ජය අංක වනුයේ 7, 17, 11, 28, 30, 2, 27 සහ Powerball 11 යි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා 12 කදී  division one ජයග්‍රාහකයන් බිහිවී ඇති අතර ඩොලර් මිලියන 410 ක සමස්ත මුදලක් දිනා ඇත. මෙම වසරේදී තනි පුද්ගලයෙකු විසින් දිනාගත් වැඩිම මුදල ඩොලර් මිලියන 80 කි. කොවිඩ් තත්වය හමුවේ රැකියාව අහිමිවූ

Read More »