Breaking: ඔස්ටේ‍රලියානු Citizen සහ PR හිමි තැනැත්තන්ගේ දෙමව්පියන්ට අද සිට travel exemption සඳහා අයදුම් කිරීමට අවස්ථාව

breaking

ඔස්ටේ‍රලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිභාවය හිමි තැනැත්තන්ගේ දෙමව්පියන්ට travel exemption සඳහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව උදාවෙයි.

ලබන නොවැම්බර් 01 වනදා සිට ඔවුන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර ලැඛෙනු ඇත.

ස්වදේශ කටයුතු ඇමතිනී Karen Andrews නිකුත් කල නිවේදනයක මේ බව සඳහන්.

https://twitter.com/karenandrewsmp/status/1451327524030480385?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1451327524030480385%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-live-updates-october-22-2021-coronavirus-updates-melbourne-lockdown-gold-coast-case-cleo-smith-missing%2F0bd93255-d0e0-4eeb-888c-35aeb748f5f5

මීට අදාළ වැඩි විස්තර පහතින් ලබාගත හැකිය.

https://t.co/1RnEFvly5V?amp=1

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »