Breaking: ඔස්ටේ‍රලියානු Citizen සහ PR හිමි තැනැත්තන්ගේ දෙමව්පියන්ට අද සිට travel exemption සඳහා අයදුම් කිරීමට අවස්ථාව

breaking

ඔස්ටේ‍රලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිභාවය හිමි තැනැත්තන්ගේ දෙමව්පියන්ට travel exemption සඳහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව උදාවෙයි.

ලබන නොවැම්බර් 01 වනදා සිට ඔවුන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර ලැඛෙනු ඇත.

ස්වදේශ කටයුතු ඇමතිනී Karen Andrews නිකුත් කල නිවේදනයක මේ බව සඳහන්.

https://twitter.com/karenandrewsmp/status/1451327524030480385?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1451327524030480385%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-live-updates-october-22-2021-coronavirus-updates-melbourne-lockdown-gold-coast-case-cleo-smith-missing%2F0bd93255-d0e0-4eeb-888c-35aeb748f5f5

මීට අදාළ වැඩි විස්තර පහතින් ලබාගත හැකිය.

https://t.co/1RnEFvly5V?amp=1

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »