Day: October 13, 2021

සංක්‍රමණිකයන් ලක්ෂ 20 ක් ගෙන්වීමේ NSW යෝජනාවට දසතින් අප්‍රසාදය

ඉදිරි වසර 05 තුළදී ලක්ෂ 20 කට ආසන්න සංක්‍රමණිකයන් පිරිසක් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගත යුතු බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට පාර්ශව රැසක් අප්‍රසාදය පළ කර තිබේ. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුලු පාර්ශව ඒ අතර වෙයි. ආර්ථිකය නංවාලීමටත් – සේවක හිගය මගහරවාලීමටත් ඉදිරි වසර 20 තුළදී අවම වශයෙන් සංක්‍රමණිකයන් ලක්ෂ 20 ක් අවශ්‍ය වනු ඇතැයිද එය දෙවන ලෝක යුධ සමයෙන් පසු ක්‍රියාත්මක කල දැවැන්ත සංක්‍රමණ වැඩසටහන හා සමාන එකක් වනු ඇති බවටද නිවු

Read More »

Dandenong නිවාස සංකීර්ණයක ගින්නක් ගැන ප්‍රශ්න කිරීමට වික්ටෝරියා පොලිසිය පුද්ගලයෙකු සොයයි

මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට වික්ටෝරියා පොලිසිය පුද්ගලයෙකු සොයමින් සිටී. Ishmail Sozmen නම් මොහු Dandenong සහ Meadow Heights ප්‍රදේශවල සැරිසරා ඇතැයි සඳහන්. ජූලි 09 වනදා Dandenong හි McCrae Street හි පිහිටා ඇති නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 27 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට මෙම තැනැත්තාගේ සම්බන්ධයක් ඇතැයි විශ්වාස කෙරේ. පසුගිය සතියේදී වික්ටෝරියා පොලිසිය මෙම සිද්ධියට අදාළව 27 හැවිරිදි තවත් අයෙකුට චෝදනා ගොණු කලේය. Ishmail Sozmen පිළිබඳ තොරතුරු දන්නා අයෙකු වෙතොත් වහා

Read More »

PHOTOS : ඉන්දීය සංචාරය නිමවා යොහානි මව්බිමට – උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා, ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය. ඇය එසේ පැවසූවේ , ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව , යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි  අවස්ථාවේදීය. එහිදී අදහස්

Read More »

ශ්‍රී ලංකා නිදහස් දින ඔස්ටේ්‍රලියාවේ ඔබට පිරිනැමෙන VCE High achievers ප්‍රදාන සඳහා අයදුම්පත් කැඳවයි

ලබන පෙබරවාරි 04 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ඔස්ටේ්‍රලියාවේ ඔබට පිරිනැමෙන 2021 VCE High achievers / Sinhala-Tamil High achievers ප්‍රදානයන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මේ බව සඳහන් කරයි. 2021 VCE Examination හි කුසලතා පදනම් කරගනිමින් සම්මාන ප්‍රදානය සිදුකෙරේ. සිංහල හෝ දෙමළ භාෂා සඳහා ළකුණු 40 කට වැඩියෙන් ලබාගැනීමද සුදුසුකම් අතර වෙයි. ලබන ජනවාරි 14 වනදා පස්වරු 05 ට පෙර අයදුම්පත්

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 446 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (12) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 446 ක් වාර්තා වි තිබේ. දැනට 716 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 150 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 504 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 105,508 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1448045911641260033?s=20

Read More »