Search

ශ්‍රී ලංකා නිදහස් දින ඔස්ටේ්‍රලියාවේ ඔබට පිරිනැමෙන VCE High achievers ප්‍රදාන සඳහා අයදුම්පත් කැඳවයි

ලබන පෙබරවාරි 04 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ඔස්ටේ්‍රලියාවේ ඔබට පිරිනැමෙන 2021 VCE High achievers / Sinhala-Tamil High achievers ප්‍රදානයන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මේ බව සඳහන් කරයි.

2021 VCE Examination හි කුසලතා පදනම් කරගනිමින් සම්මාන ප්‍රදානය සිදුකෙරේ.

සිංහල හෝ දෙමළ භාෂා සඳහා ළකුණු 40 කට වැඩියෙන් ලබාගැනීමද සුදුසුකම් අතර වෙයි.

ලබන ජනවාරි 14 වනදා පස්වරු 05 ට පෙර අයදුම්පත් යොමු කල යුතු බවද මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දන්වා සිටී.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »