Day: October 11, 2021

එක් එක් ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශත මෙන්න – ACT/ NSW ඉදිරියෙන්

එක් එක් ප්‍රාන්තවල නවතම එන්නත්කරණ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අනුව මාත්‍රා 02 ම ලබාදී ඇති වැඩිම ප්‍රතිශතය සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 74 ක්. ACT ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව සිටින්නේ සියයට 73.6 ක් සමගිනුයි. වික්ටෝරියා ප්‍රාන්තය 04 වන ස්ථානයේයි පසුවන්නේ. එක් මාත්‍රාවක් හෝ දී ඇති ප්‍රතිශත අතුරින් ACT ඉදිරියෙන් පසුවන්නේ සියයට 96.9 ක ප්‍රතිශතයක් හිමිකරගනිමින්. නිවු සවුත් වේල්ස් 02 වන ස්ථානයටත් වික්ටෝරියා 03 වන ස්ථානයේත් පසුවනවා. PIC –

Read More »

ACT, Skilled Visa ඔක්තෝබර් Invitation round තොරතුරු මෙන්න

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා ඔක්තෝබර් මාසයේ Invitation round තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. මෙවර Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා හරහා අයදුම්කළ 17 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත. 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර තිබේ. Canberra Matrix Invitation Round: 11 October 2021 Matrix nominating Small Business Owners 190 nominations: 0 invitations 190 minimum Matrix score: 491

Read More »

පිළිකාවට එරෙහිව සටන් වැදුණු “චතූ මුණසිංහ” මෙලොව හැර යයි

චතූ මුණසිංහ කියලා කියන්නේ පහුගිය දවස්වල බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වුනු කාන්තාවක්. පසුගිය දිනයකදී ඇය සමාජ මාධ්‍ය වලට ඇයගේ කතාව පිළිබඳව සංවේදී සටහනක් තබා තිබුණා. එම සටහනේ තිබුණේ ජීවිතයේ අමාරුම තැන් වලදී අත් නොහැර ඉන්න ආදරයක් ගැනයි. අද දහවල් ඇය මෙලොව හැර ගියා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අති විශාල පිරිසක් කණගාටුව පළ කර ඇති ආකාරයක් දක්නට හැකියි. මියයාමට කෙටි කලකට පෙර ඇය තබා තිබූ සටහන මෙයයි. “මීට අවුරුදු 18 කට කලින් තමයි මම ඔයා

Read More »

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත 05 අතරට

මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම  සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ  අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව  ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවසීය. ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute)  මගින් මෙම නම් කිරිම  සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන එන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන්ව ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඇමතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක්

Read More »

කොවිඩ් සීමා ලිහිල් කිරීමත් සමග සිඩ්නි ආසාධිතයන් යළි වැඩිවනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ වැඩිම ජනගහණයක් වාසය කරන නගරය වන සිඩ්නි නගරයේ මාස 04 කට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමා ලිහිල් කර තිබෙනවා. මේ අනුව අවන්හල් – තැබෑරුම් වැනි පුද්ගල ඒකරාශීවීම් සිදුවන ස්ථාන සඳහා පැවති සීමා ලිහිල් කර ඇති අතර නිවාස වෙත ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාවද වැඩි කර ඇත. සිඩ්නි නගරයද අයත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 70 කට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්වීමත් සමගයි මෙම ලොක්ඩවුන් සීමා ලිහිල්

Read More »