එක් එක් ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශත මෙන්න – ACT/ NSW ඉදිරියෙන්

එක් එක් ප්‍රාන්තවල නවතම එන්නත්කරණ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව මාත්‍රා 02 ම ලබාදී ඇති වැඩිම ප්‍රතිශතය සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 74 ක්.

ACT ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව සිටින්නේ සියයට 73.6 ක් සමගිනුයි.

වික්ටෝරියා ප්‍රාන්තය 04 වන ස්ථානයේයි පසුවන්නේ.

එක් මාත්‍රාවක් හෝ දී ඇති ප්‍රතිශත අතුරින් ACT ඉදිරියෙන් පසුවන්නේ සියයට 96.9 ක ප්‍රතිශතයක් හිමිකරගනිමින්.

නිවු සවුත් වේල්ස් 02 වන ස්ථානයටත් වික්ටෝරියා 03 වන ස්ථානයේත් පසුවනවා.

PIC – 9NEWS

SOURCE : https://www.9news.com.au/national/coronavirus-vaccine-update-australia-covid19-vaccination-tracker/9160514c-9e6b-4446-81cd-587aa8a2b09a?ocid=Social-9News

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »