ACT, Skilled Visa ඔක්තෝබර් Invitation round තොරතුරු මෙන්න

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා ඔක්තෝබර් මාසයේ Invitation round තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

මෙවර Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා හරහා අයදුම්කළ 17 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර තිබේ.

Canberra Matrix Invitation Round: 11 October 2021

Matrix nominating Small Business Owners

  • 190 nominations: 0 invitations
  • 190 minimum Matrix score:
  • 491 nominations: 0 invitations
  • 491 minimum Matrix score:

Matrix nominating 457 / 482 visa holders

  • 190 nomination: 4 invitations
  • 491 nomination: 0 invitations

Matrix nominating Critical Skill Occupations:

  • 190 nomination: 49 invitations
  • 190 minimum Matrix score: 90 (accountants: 105 – up to 30 June )
  • 491 nomination: 67 invitations
  • 491 minimum Matrix score: 65 (accountants: 95 – up to 31 August )

2021-2022 Allocation of ACT Nomination Places

  • Skilled Work Regional (subclass 491) visa: 1400 places
  • Skilled Nominated (subclass 190) visa: 600 places

Application Count @ 1 October 2021

  • ACT 491 nomination: 348 approvals / 91 refusals
  • ACT 190 nomination: 153  approvals / 35 refusals

Remaining Allocation 2021-2022

  • ACT 491 nomination: 1052 places
  • ACT 190 nomination: 447 places

SOURCE : https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »