
ලබන සතියේ රට පුරා ප්‍රවාහන සේවකයන් වැඩවර්ජනයක / පාර්සල් බෙදීම තවත් අඩාලවන ළකුණු
රට පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන සේවකයන් අනතුරු අගවා තිබේ. ඉන් ප්‍රධාන බෙදා හැරීම් සමාගම් 05 ක පාර්සල් බෙදා හැරීමට බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙයි. ලබන සතියේ දිනයක මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවටයි ප්‍රවාහන වෘත්තීය සමිති පවසා ඇත්තේ. මෙමගින් StarTrack Express, FedEx, Toll, LinFox යන සමාගම්වල පාර්සල් බෙදා හැරීම අඩාලවනු ඇති බව සඳහන්. දැනටමත් ඔන්ලයින් ඇණවුම් බෙදා හැරීම් ගොඩගැසී ඇතැයි Australia Post විසින් ප්‍රකාශ කර ඇති අවස්ථාවක මෙම වර්ජනය හමුවේ තවදුරටත් බෙදා හැරීම්