ලබන සතියේ රට පුරා ප්‍රවාහන සේවකයන් වැඩවර්ජනයක / පාර්සල් බෙදීම තවත් අඩාලවන ළකුණු

රට පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන සේවකයන් අනතුරු අගවා තිබේ.

ඉන් ප්‍රධාන බෙදා හැරීම් සමාගම් 05 ක පාර්සල් බෙදා හැරීමට බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙයි.

ලබන සතියේ දිනයක මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවටයි ප්‍රවාහන වෘත්තීය සමිති පවසා ඇත්තේ.

මෙමගින් StarTrack Express, FedEx, Toll, LinFox යන සමාගම්වල පාර්සල් බෙදා හැරීම අඩාලවනු ඇති බව සඳහන්.

දැනටමත් ඔන්ලයින් ඇණවුම් බෙදා හැරීම් ගොඩගැසී ඇතැයි Australia Post විසින් ප්‍රකාශ කර ඇති අවස්ථාවක මෙම වර්ජනය හමුවේ තවදුරටත් බෙදා හැරීම් අඩාල වනු ඇති බවටද අනාවැකි පළවේ.

සිය රැකියා සුරක්ෂිතභාවය ඉහළ දමන්නැයි ඉල්ලමිනුයි ප්‍රවාහන සේවකයන් මෙම වර්ජනය ක්‍රියාවට නංවන්නේ.

 

source : https://7news.com.au/business/national-strike-could-plunge-deliveries-into-disarray-as-christmas-approaches-c-4174028?fbclid=IwAR0Qjhai_LvGv5ZbyG10-tQ3WRGbDV-QEPaiVtV7Ol3Fi0f7vdfzI_JIzHs

 

pic – AAP

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »