Day: September 27, 2021

කොවිඩ් මාත්‍රා 02 ම නැත්නම් University of Melbourne වෙත ඇතුලුවීම තහණම්

ලබන නොවැම්බර් 05 වනදා සිට විශ්ව විද්‍යාලයට ඇතුලුවන සියලු දෙනා කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන තිබිය යුතු බවට University of Melbourne විසින් නව නියමයක් පණවා තිබේ. සිසුන් – අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම කොන්ත්‍රාත්කරුවන් සහ අමුත්තන් සියලු දෙනාට එය බලාත්මක වනවා. සිසුන් ඇතුලු සියලු දෙනාගේ ආරක්ෂාව පතා මෙම තීරණය ගත් බවයි උප කුලපති Duncan Maskell සඳහන් කලේ. වලංගු පිළිගත හැකි කරුණක් මත පදනම්ව පමණක් මෙම අවසරය ලිහිල් කරන බවයි ඔහු ප්‍රකාශ කලේ. source : https://www.9news.com.au/national/coronavirus-victoria-university-of-melbourne-mandates-covid-19-vaccine-for-all-students-staff-and-visitors-says-vice-chancellor-duncan-maskell/f6df25ee-8cc4-4484-a915-b71bf350a117   Pic

Read More »

මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් $ මිලියන 211 ක දුරකථන වංචාවලට හසුවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ ව්‍යාජ කෙටි පණිවිඩ හා දුරකථන ඇමතුම් හරහා පුද්ගලික දත්ත සොරා ගැනීම් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. මෙම වසරේදී පමණක් දුරකථන පාරිභෝගිකයන්ගෙන් එලෙස වංචා කර ඇති මුදල ඩොලර් මිලියන 211 ක් බවටයි තක්සේරු කර ඇත්තේ. පසුගිය වසරේදී එම මුදල ඩොලර් මිලියන 175 ක් ලෙස සටහන්ව තිබිණ. බොහෝ විට විවිධ මුදල් ත්‍යාග ලැබී ඇති බවට සඳහන්ව පැමිණෙන කෙටි පණිවිඩවල ඇතුළත් Links, click කිරීම හරහා විවිධ වංචනික වෙබ් අඩවිවලට පිවිස ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරා ගැනීම්

Read More »

නත්තල් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන ආයතන රැසක රැකියා පුරප්පාඩු 25,000 ක්

නත්තල් සමය වෙනුවෙන් අමතර රැකියා 1000 ක් පිරි නැමීමට Amazon Australia පියවර ගෙන තිබේ. Sydney, Newcastle, Melbourne, Perth, Brisbane – Gold Coast පුරා විහිදී ඇති ස්ථාන 12 ක් වෙනුවෙන් ඔවුන් බඳවා ගැනෙනු ඇති. ඉන් 600 ක් පමණ මෙල්බර්න් සඳහාද – 400 ක් පමණ සිඩ්නි සඳහාද – 100 ක් පමණ බ්‍රිස්බන් සඳහාද වෙන්කර තිබේ. පසුගිය සතියේදී  JB Hi-Fi විසින් නිවේදනය කලේ තමන්ද නත්තල් සමය සඳහා නව රැකියා 1500 ක් ලබාදෙන බවයි. ඊට අමතරව Coles විසින් පුරප්පාඩු 7000 ක්

Read More »

වික්ටෝරියා ඉහළ ආසාදිතයින් සිටින LGA එකොළහක වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසල් සඳහා මුල්‍ය ප්‍රදාන

ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින සහ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතයක් ඇති LGA එකොළහක වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසල් සඳහා මුල්‍ය ප්‍රදාන ලබා දෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය. Moreland, Brimbank, Cardinia, Casey, Darebin, Greater Dandenong, Hobsons Bay, Melton, Whitlesea, Windsor, සහ Hume යන LGA ඊට ඇතුළත්. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 705 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින්

Read More »

Qantas වික්ටෝරියා – NSW ගුවන් ගමන් නොවැම්බර් 05 සිට / මෙල්බර්න්-ඩාවින්-ලන්ඩන් සේවා ආරම්භ වන ළකුණු

ප්‍රාන්ත සීමා විවෘත කිරීමට වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් දින නියම කිරීමත් සමග අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන දින වකවානු පෙරට ගැනීමට ගුවන් සමාගම් පියවර ගෙන තිබේ. මේ අනුව වික්ටෝරියා සහ NSW අතර ගුවන් ගමන් ලබන නොවැම්බර් 05 වනදා සිට ආරම්භ කරන බව ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් සේවා නිවේදනය කර සිටී. මීට පෙර එය දෙසැම්බර් 01 වනදා ලෙසයි දක්වා තිබුණේ. කෙසේවෙතත් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තවමත් වසා දමා තිබීම හමුවේ ක්වන්ටාස් හි ජනප්‍රිය

Read More »