කොවිඩ් මාත්‍රා 02 ම නැත්නම් University of Melbourne වෙත ඇතුලුවීම තහණම්

ලබන නොවැම්බර් 05 වනදා සිට විශ්ව විද්‍යාලයට ඇතුලුවන සියලු දෙනා කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන තිබිය යුතු බවට University of Melbourne විසින් නව නියමයක් පණවා තිබේ.

සිසුන් – අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම කොන්ත්‍රාත්කරුවන් සහ අමුත්තන් සියලු දෙනාට එය බලාත්මක වනවා.

සිසුන් ඇතුලු සියලු දෙනාගේ ආරක්ෂාව පතා මෙම තීරණය ගත් බවයි උප කුලපති Duncan Maskell සඳහන් කලේ.

වලංගු පිළිගත හැකි කරුණක් මත පදනම්ව පමණක් මෙම අවසරය ලිහිල් කරන බවයි ඔහු ප්‍රකාශ කලේ.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-university-of-melbourne-mandates-covid-19-vaccine-for-all-students-staff-and-visitors-says-vice-chancellor-duncan-maskell/f6df25ee-8cc4-4484-a915-b71bf350a117

 

Pic – https://www.educations.com/

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »