වික්ටෝරියා ඉහළ ආසාදිතයින් සිටින LGA එකොළහක වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසල් සඳහා මුල්‍ය ප්‍රදාන

ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින සහ අඩු කොවිඩ් එන්නත්කරණ අනුපාතයක් ඇති LGA එකොළහක වෛද්‍යවරුන් සහ ප්‍රජා ඔසුසල් සඳහා මුල්‍ය ප්‍රදාන ලබා දෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.

Moreland, Brimbank, Cardinia, Casey, Darebin, Greater Dandenong, Hobsons Bay, Melton, Whitlesea, Windsor, සහ Hume යන LGA ඊට ඇතුළත්.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 705 ක් හමුව ඇත.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,538 කි.

ඊයේ දිනයේදී (26) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 51,252 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 29,657 ක් ලබා දී තිබේ.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »