Day: September 25, 2021

යුරෝපා සංගම් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක්

යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත. එනම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි. ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත. ඇපල් සමාගම සිය ජංගම දුරකතනවල චාජර් ලෙස භාවිත කරන්නේ Lightning Connecters ය. නව යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමත් යුරෝපා සංගමය බලාපොරොත්තු වේ. වසර 10ක සිට මේ සම්බන්ධයෙන් යුරෝපා

Read More »

දේශ සීමා අරින්න දින 100 කටත් අඩු කාලයක් – ගුවන් සේවා හා සංචාරක ආයතන ලහිලහියේ වැඩ අරඹයි

වසර අවසානයේ දී ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා නැවත විවෘත කිරීමේ සූදානමත් සමග සංචාරක හා ගුවන් ගමන් ක්ෂේත්‍රවල නැවත පිබිදීමක් සිදුවනු ඇති බවට අනාවැකි පළවෙයි. නත්තල් නිවාඩුවට දින 100 කටත් අඩු කාලයක් පවතින බැවින් වසර 02 කට පසු සිය නත්තල් නිවාඩු සැළසුම් නැවතත් ක්‍රියාත්මක කිරීමට ගුවන් මගීන්ටද අවස්ථාව උදාවේ. බොහෝ ගුවන් යානා සහ සංචාරක නියෝජිත ආයතන මේ වනවිටත් ලහි ලහියේ සිය මූලික කටයුතු ආරම්භ කර ඇති අතර බොහෝ ගමනාන්තවල ගුවන් ගමන් ගාස්තුද කැපී පෙනෙන ලෙස අඩු කර

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1007 ක් / මරණ 11 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1007 ක් වාර්තා වි තිබේ. දැනට 1187 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 229 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 344 කි. https://twitter.com/NSWHealth/status/1441568285472919556?s=20

Read More »

AFL අවසාන මහා තරගය නරඹන්නන්ට විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ලවනු ඇතැයි අනතුරු ඇගවීමක්

අඛණ්ඩව 06 වන දිනයටත් අදත් මෙල්බර්න් හි උද්ඝෝෂණ පවත්වන බවට විරෝධතාකරුවන් අනතුරු අගවා තිබේ. ඊයේ දිනයේදී 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඩොලර් මිලියනයකට වැඩි දඩ නියම තර තිබිණ. අද දිනයේදී දහවල් 12 ට පමණ විරෝධතා ආරම්භ වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. මේ අතර අද රාත්‍රී පැවැත්වෙන AFL අවසාන මහා තරගය නැරඹීමට මෙල්බර්න් වෙත යාමට අපේක්ෂා කරන ජනතාවට විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ලවනු ඇතැයිද අනතුරු ඇගවීමක් සිදුකෙරේ. ඊයේ දිනයේත් Blackburn Park හි සිටි සාමාන්‍ය ජනතාවට

Read More »

වික්ටෝරියාවේ ගත වූ පැය 24 තුල වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 847 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,611 කි. ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59,342 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,220 ක් ලබා දී තිබේ. Reported yesterday: 847 new local cases and 0 cases acquired overseas. – 37,220 vaccines administered – 59,342 test

Read More »