
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 847 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,611 කි.
ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59,342 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 37,220 ක් ලබා දී තිබේ.

Reported yesterday: 847 new local cases and 0 cases acquired overseas.
– 37,220 vaccines administered
– 59,342 test results received
– Sadly, 1 person with COVID-19 has diedMore later: https://t.co/OCCFTAtS1P#COVID19Vic #COVID19VicData pic.twitter.com/iT547ETX86
— Victorian Department of Health (@VicGovDH) September 24, 2021