Day: September 15, 2021

NSW කොවිඩ් මර්මස්ථාන 12 ක ඇඳිරි නීතිය අද රෑ සිට ඉවතට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා කලාප 12 ට පනවා ඇති ඇඳිරි නීතිය අද රාත්‍රියේ සිට ඉවත් කෙරේ. Bayside Blacktown Burwood Campbelltown Canterbury-Bankstown Cumberland Fairfield Georges River Liverpool Parramatta Strathfield Penrith suburbs: Caddens, Claremont Meadows, Colyton, Erskine Park, Kemps Creek, Kingswood, Mount Vernon, North St Marys, Orchard Hills, Oxley Park, St Clair and St Marys. මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 80% ට

Read More »

Ballarat නැවත වරක් දින 07 කට Lockdown

Regional Victoria හි Ballarat ප්‍රදේශය නැවත වරක් දින 07 කට Lockdown කර තිබේ. අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් තවත් ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගැනීමත් Tier 01 ඝනයේ අවධානම් ස්ථාන ගණන ඉහළ යාමත් ඊට හේතුවයි. මේ අනුව අද රාත්‍රී 12 න් පසු අත්‍යවශ්‍ය කරුණු 05 ට හැර වෙනත් කිසිදු කාරණාවකට නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන්නේ නැහැ. පසුගිය බ්‍රහස්පතින්දා Regional Victoria හි Lockdown තත්වය ඉවත් කිරීමත් සමග සතියකට අඩු කාලයකින් නැවතත් මෙලෙස Ballarat සඳහා Lockdown තත්වයක්

Read More »
Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයත් 60 ට වැඩි අයට ෆයිසර් අනුමත කරයි

ලබන සෙනසුරාදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහාද ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවේ ප්‍රාන්තයේ සියලුම එන්නත්කරණ මධ්‍යස්ථාන මෙම සති අන්තයේ විවෘතව තැබීමට පියවර ගන්නා බවයි. කලින් ලියාපදිංචිවීමකින් තොරවම එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවද ඇය කියාසිටියා. https://twitter.com/i/status/1437923078118330369  

Read More »
HOSPITAL AMBULANCE

NSW කොවිඩ් මරණ 250 ඉක්මවයි – ඊයේ මරණ 12 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (14) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1261 ක් වාර්තා වි තිබේ. දැනට 1241 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 234 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 12 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 254 කි. https://twitter.com/NSWHealth/status/1437944787559014400?s=20

Read More »

ඔස්ටේ්‍රලියාව පුරා ළමුන් 60,000 කට කොවිඩ් එන්නත දී අවසන්

ඊයේ දිනය වනවිට ඔස්ටේ්‍රලියාව පුරා වයස අවුරුදු 12-15 අතර ළමුන් 60,000 කට පමණ කොවිඩ් එන්නත ලබාදී තිබූ බව සංඛ්‍යාලේඛන හෙළි කරයි. එයින් 5000 ක් පමණ පූර්ණ එන්නත්කරණයටද ලක් කර අවසන් ය. මෙම සියල්ලන්ට දී ඇත්තේ ෆයිසර් එන්නත යි. මේ අනුව ඔස්ටේ්‍රලියාවේ අවුරුදු 12-15 වයස් කාණ්ඩයේ සියයට 05 කට දැනටමත් එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන් කර තිබේ. සමස්ත රටම ගත්විට 75.9% කට එක් මාත්‍රාවක්ද 52.1% කට මාත්‍රා දෙකමද ලබාදී ඇත.

Read More »