ඔස්ටේ්‍රලියාව පුරා ළමුන් 60,000 කට කොවිඩ් එන්නත දී අවසන්

ඊයේ දිනය වනවිට ඔස්ටේ්‍රලියාව පුරා වයස අවුරුදු 12-15 අතර ළමුන් 60,000 කට පමණ කොවිඩ් එන්නත ලබාදී තිබූ බව සංඛ්‍යාලේඛන හෙළි කරයි.

එයින් 5000 ක් පමණ පූර්ණ එන්නත්කරණයටද ලක් කර අවසන් ය.

මෙම සියල්ලන්ට දී ඇත්තේ ෆයිසර් එන්නත යි.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ අවුරුදු 12-15 වයස් කාණ්ඩයේ සියයට 05 කට දැනටමත් එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන් කර තිබේ.

සමස්ත රටම ගත්විට 75.9% කට එක් මාත්‍රාවක්ද 52.1% කට මාත්‍රා දෙකමද ලබාදී ඇත.

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »