ඔස්ටේ්‍රලියාව පුරා ළමුන් 60,000 කට කොවිඩ් එන්නත දී අවසන්

ඊයේ දිනය වනවිට ඔස්ටේ්‍රලියාව පුරා වයස අවුරුදු 12-15 අතර ළමුන් 60,000 කට පමණ කොවිඩ් එන්නත ලබාදී තිබූ බව සංඛ්‍යාලේඛන හෙළි කරයි.

එයින් 5000 ක් පමණ පූර්ණ එන්නත්කරණයටද ලක් කර අවසන් ය.

මෙම සියල්ලන්ට දී ඇත්තේ ෆයිසර් එන්නත යි.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ අවුරුදු 12-15 වයස් කාණ්ඩයේ සියයට 05 කට දැනටමත් එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන් කර තිබේ.

සමස්ත රටම ගත්විට 75.9% කට එක් මාත්‍රාවක්ද 52.1% කට මාත්‍රා දෙකමද ලබාදී ඇත.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »