Day: August 30, 2021

MELBOURNE VICTORIA

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 73 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 73 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 805 කි. ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 41,395 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 26,702 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1432110238128238593?s=20

Read More »

ලාංකිකයන්ට අද සිට ඩුබායි – අබුඩාබි – ශාජා යන්න නැවතත් අවස්ථාව

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් අද සිට වීසා බලපත් නිකුත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා. රට තුළ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ යාමත් ලබන මාසයේදී පැවැත්වෙන අපනයන වෙළඳ ප්‍රදර්ශනයත් ඊට ප්‍රධාන ලෙස හේතුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වන ඇස්ට්‍රා-සෙනෙකා / ජොන්සන් ඇන්ඩ් ජොන්සන් / මොඩර්නා / ෆයිසර් / සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් මගින් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩුබායි

Read More »

වනිඳුට – චමීරට IPL යන්න අවසර

අයි පී එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීර ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමැතිය දී තිබෙනවා. තාක්ෂණික උපදේශක කමිටුව සමගද සාකච්ඡා කිරීමෙන් පසු එම අවසරය ලබාදී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ. මේ අනුව ලබන 15 වනදා සිට ආරම්භ වන අයි පී එල් තරගාවලියට ක්‍රීඩා කිරිමට වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීර ට අවස්ථාව උදාවනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුවයි. ඔවුන් නැවතත් ඔක්තෝබර් 10 වනදායින් පසු ශ්‍රී

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරේ

බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ නිපදවන ලද පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ. Binar-1 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව අමෙරිකාවේ ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මුදා හැරුණි. එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ගෙන යාමට නියමිතය. මෙම චන්ද්‍රිකාවද රැගත් රොකට්ටුව අන්තර්ජාලය ඔස්සේ දැකබලා ගැනීම සඳහා පර්ත් Yagan චතුරශ්‍රය වෙත විශාල පිරිසක් එක් රොක්ව සිටියහ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී මහාචාර්ය Phil Bland පැවසුවේ ඉදිරියේදීත් මෙවැනිම තවත් චන්ද්‍රිකා අත්හදා බැලීමට කටයුතු කරන බවයි. එමෙන්ම 2025 වසර වනවිට චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමටද

Read More »

මෙල්බර්න් aged care මධ්‍යස්ථානයකින් කොවිඩ් පොකුරක අවධානමක්

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ පිහිටි Echuca හි aged care මධ්‍යස්ථානයකින් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් හටගෙන තිබේ. ඒ එහි කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙම මධ්‍යස්ථානයේ සියලුම සේවකයන් – නේවාසිකව සිටින්නන් සහ ආ ගිය අමුත්තන් සියලු දෙනා මේ වනවිට හුදකලා කර තිබේ. මේ වනවිට මෙම ස්ථානය Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත. මෙල්බර්න් නගරයේ නවතම අවධානම් ලැයිස්තුව පහතින් : https://www.coronavirus.vic.gov.au/exposure-sites

Read More »