Search

මෙල්බර්න් aged care මධ්‍යස්ථානයකින් කොවිඩ් පොකුරක අවධානමක්

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ පිහිටි Echuca හි aged care මධ්‍යස්ථානයකින් කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් හටගෙන තිබේ.

ඒ එහි කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙම මධ්‍යස්ථානයේ සියලුම සේවකයන් – නේවාසිකව සිටින්නන් සහ ආ ගිය අමුත්තන් සියලු දෙනා මේ වනවිට හුදකලා කර තිබේ.

මේ වනවිට මෙම ස්ථානය Tier 02 ඝනයට අයත් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත.

මෙල්බර්න් නගරයේ නවතම අවධානම් ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »