Day: August 21, 2021

Breaking: මෙල්බර්න් Lockdown සීමා තවත් දැඩි කරයි – අවන්හල් රෙගුලාසි අඛණ්ඩව

කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග මෙල්බර්න් නගරය තුළ ක්‍රියාත්මක Lockdown සීමා තවත් දැඩි කර තිබේ. ඒ අනුව Regional වික්ටෝරියා කලාපයද අද පස්වරු 01 සිට මෙල්බර්න් නාගරික කලාපය හා සමානව Lockdown තත්වයකට පත් කර ඇත. වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේ Childcare මධ්‍යස්ථාන සඳහා විශේෂ බලපත් ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත බවයි. මෙල්බර්න් හි අධි අවධානම් රැකියා ක්ෂේත්‍ර සියයට 100 ක ධාරිතාවයෙන් කටුයතු කිරීමට අවස්ථාව හිමිවන්නේද නැහැ. මාංශ සකස් කරන කම්හල් හා බෙදා හැරීම් මධ්‍යස්ථාන ද ඒ

Read More »

සිඩ්නි CBD වෙත Uber ඇතුලු සියලු කුලී රථ පැමිණීම තහනම් – ඩොලර් ලක්ෂ ගණනින් දඩ

Lockdown විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට ලද ආරංචි හේතුවෙන් අද දිනයේදී සිඩ්නි CBD වෙත Uber ඇතුලු සියලු කුලී රථ පැමිණීම තහනම් කර තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ පොලිස් නිළධාරීන් 1500 ක් පමණ අද නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවයි. පස්වරු 03 දක්වා පුද්ගලයන් රැගෙන ඒම තහනම් වන අතර මෙම නීති කඩ කරන්නෙකු වෙතොත් අදාළ කුලී රථ සමාගමට ඩොලර් ලක්ෂ 05 ක දඩ සහ අදාළ පුද්ගලයාට ඩොලර් ලක්ෂයක දඩයක් පැණවෙනු ඇති. අත්‍යවශ්‍ය සේවා හෝ

Read More »
MELBOURNE VICTORIA

වික්ටෝරියා ප්‍රජාව අතරින් තවත් ආසාදිතයින් 61 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 61 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 389 කි. ඊයේ දිනයේදී (20) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 45,670 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා29,539 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1428850864752451584?s=20

Read More »

මව මීටරයක් දුරින් සිටියදී දියණියට ලිංගික හිංසන කල වික්ටෝරියා යෝගා උපදේශකට සිර දඩුවම්

මව මීටරයක් පමණ දුරින් සිටියදී දියණියට ලිංගික හිංසනයක් කල වික්ටෝරියා ප්‍රාන්තයේ යෝගා උපදේශකවරයෙකුට සිර දඩුවම් නියම වී තිබේ. Chandra Bhoga නම් 47 හැවිරිදි මොහු මෙල්බර්න් නගරයේ සිය නිවසේදී 2018 වසරේ ජූලි මාසයේදී මෙම අපරාධය සිදුකර තිබිණ. තමන්ට ශ්වසන අපහසුතා ඇතැයි දැරිය පැවසීමත් සමග මව ට යෝගා අභ්‍යාස කිහිපයක් කිරීමට දී සැකකරු මෙම අපරාධය කර ඇතැයි සඳහන්. මෙම තැනැත්තාට වසර 04 ක සිර දඩුවමක් නියමවී ඇති අතර සමාව ලැබීමට නම් අවම වශයෙන් මාස 19 ක් සිර

Read More »

ඉදිරියේදී වඩාත් කැපකිරීම් කිරීමට සුදානම් විය යුතුයි

ඉදිරියේදී දීර්ඝ කාලයක් රට වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලූ දෙනා වඩාත් කැපකිරීම් කිරීමට සුදානම් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ රටේ සියලූ දෙනාම පවතින බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතු බවිය ජනාධිපතිවරයා කියාසිටියේ. එබැවින් කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බවයි ඊයේ රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කලේ. මේ වනවිට වයස අවුරුදු 30 න්

Read More »