
Lockdown රෙගුලාසි නොතකා මෙල්බර්න් සාදයක් පැවැත්වු පිරිසකට $350,000 ක දඩ
Lockdown රෙගුලාසි නොතකා මෙල්බර්න් ප්‍රාන්තයේ නීති විරෝධී අයුරින් රාත්‍රී සාදයක් පැවැත්වු පිරිසකට දඩ නියම කර තිබේ. Mornington Peninsula හි සංවිධාන කර තිබූ මෙම සාදයට පුද්ගලයන්
Lockdown රෙගුලාසි නොතකා මෙල්බර්න් ප්‍රාන්තයේ නීති විරෝධී අයුරින් රාත්‍රී සාදයක් පැවැත්වු පිරිසකට දඩ නියම කර තිබේ. Mornington Peninsula හි සංවිධාන කර තිබූ මෙම සාදයට පුද්ගලයන්
වික්ටෝරියා නාගරික කලාපයේ දැනට ක්‍රියාත්මක Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කර තිබේ. ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලේය.
කොවිඩ් පාලනය කිරීම සඳහා මෙල්බර්න් නගරයට තවත් අමතර සීමා කිහිපයක් හඳුන්වාදීමට නියමිත බව තහවුරු කල මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව ක්‍රීඩාංගණ වසා දැමීම – දැනට
ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 478 දෙනෙකු හඳුනාගෙන තිබේ. ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 08 ක් සටහන්වී ඇත.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 22 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ
Don’t miss our future updates! Get Subscribed Today!