Just In : මෙල්බර්න් නගරයට රාත්‍රී ඇඳිරි නීතිය – Lockdown තවත් සති 02 කින් දීර්ඝ වන ළකුණු

කොවිඩ් පාලනය කිරීම සඳහා මෙල්බර්න් නගරයට තවත් අමතර සීමා කිහිපයක් හඳුන්වාදීමට නියමිත බව තහවුරු කල මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව ක්‍රීඩාංගණ වසා දැමීම – දැනට පවතින Lockdown තත්වය තවත් සති 02 ක් දීර්ඝ කිරීම හා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැණවීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ.

ඒ අනුව රාත්‍රී 08 සිට අලුයම 05 දක්වා ඇඳිරි නීතිය බලාත්මක කෙරෙනු ඇති බව සඳහන්.

කෙදින සිට මෙම රෙගුලාසි බලාත්මක වන්නේ දැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 22 ක් වාර්තා විය.

Source : https://www.abc.net.au/news/2021-08-16/victoria-new-local-covid-cases-melbourne-lockdown/100379330

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »