Day: July 25, 2021

NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණ 02 ක් / ආසාධිතයන් 141 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණ 02 ක් වාර්තා වී තිබේ. ඉන් එක් අයෙකු 30 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක වන අතර අනෙක් තැනැත්තිය 70 හැවිරිදි වියෙහි පසුවූවාය. මේ අතර ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 141 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ පරීක්ෂණ 102,000 ක් අතුරිනි. මින් 62 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බවද සඳහන්. දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 141 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර

Read More »

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 179 කි. ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 32,385 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,370 ක් ලබා දී තිබේ. Reported yesterday: 11 new local cases and 1 new case acquired overseas (currently in HQ).– 17,370 vaccine doses

Read More »

VIDEO : ලංකාවේ 10 හැවිරිදි දරුවෙකුගෙන් පරිසර හිතකාමී ත්‍රී රෝද රථයක්

කොවිඩ් වසංගතය මැද නිවසේ සිට අකුරු කරන අතරේ ශ්‍රී ලාංකික සිසුවෙක් සූර්ය ශක්තියෙන් ධාවනය වන පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සුන්දරලිංගම් පිරනවන් විසින් එම නව නිර්මාණය කර ඇත්තේ ඉවතලන දෑ යොදා ගනිමිනි. https://twitter.com/bbcsinhala/status/1418734697493016586?s=20

Read More »