Search

VIDEO : ලංකාවේ 10 හැවිරිදි දරුවෙකුගෙන් පරිසර හිතකාමී ත්‍රී රෝද රථයක්

කොවිඩ් වසංගතය මැද නිවසේ සිට අකුරු කරන අතරේ ශ්‍රී ලාංකික සිසුවෙක් සූර්ය ශක්තියෙන් ධාවනය වන පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් නිර්මාණය කර තිබේ.

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සුන්දරලිංගම් පිරනවන් විසින් එම නව නිර්මාණය කර ඇත්තේ ඉවතලන දෑ යොදා ගනිමිනි.

https://twitter.com/bbcsinhala/status/1418734697493016586?s=20

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »