
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 11 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 179 කි.
ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 32,385 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,370 ක් ලබා දී තිබේ.

Reported yesterday: 11 new local cases and 1 new case acquired overseas (currently in HQ).
– 17,370 vaccine doses were administered
– 32,385 test results were received
More later: https://t.co/lIUrl1hf3W#COVID19Vic #COVID19VicData [1/2] pic.twitter.com/315WCs4PlI— Victorian Department of Health (@VicGovDH) July 24, 2021