NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් මරණ 02 ක් / ආසාධිතයන් 141 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණ 02 ක් වාර්තා වී තිබේ.

ඉන් එක් අයෙකු 30 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක වන අතර අනෙක් තැනැත්තිය 70 හැවිරිදි වියෙහි පසුවූවාය.

මේ අතර ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 141 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ පරීක්ෂණ 102,000 ක් අතුරිනි.

මින් 62 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බවද සඳහන්.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 141 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටී.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »