Day: July 25, 2021

මෙල්බර්න් විරෝධතා කල දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව නීතිමය පියවර

නිරෝධායන නීති කඩකරමින් මෙල්බර්න් නගර මධ්‍යයේ ඊයේ විරෝධතා කල දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට වික්ටෝරියා පොලිසිය සූදානම් වෙයි. වීඩියෝ දර්ශන නරඹමින් හැකිතාක් පුද්ගලයන් හඳුනාගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කලේ. තත්වය අවසන් කරන ලෙස ඉල්ලමිනුයි මෙල්බර්න් – සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවල ඊයේ දැවැන්ත විරෝධතා පැවැත්වුණා. කෙසේවෙතත් වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් පෙන්වා දෙන්නේ ඩෙල්ටා වෛරසයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන මෙවැනි අවස්ථාවක වෛරස ව්‍යාප්තියට ඉවහල්වන මෙවැනි විරෝධතා පැවැත්වීම කිසිදු අයුරකින් අනුමත කල නොහැකි බවයි. විරෝධතාකරුවන් පිරිසක්

Read More »