Day: June 28, 2021

වික්ටෝරියා ප්‍රාන්තයට නීති විරෝධීව ඇතුලුවන්නන් හඳුනාගැනීමට පොලිස් නිළධාරීන් 200 ක්

ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සිට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්තය විසින් සීමා කිහිපයක් පණවා තිබේ. ඒ අනුව Greater Brisbane (Queensland) & Perth Metropolitan and Peel regions (Western Australia) ප්‍රදේශ Orange Zones ලෙස නම් කර ඇත. ඔවුන්ට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි නමුත් පැය 72 ක් තුළ කොවිඩ් පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්යයි. සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලා විය යුතු වනවා. එමෙන්ම හි ඩාර්වින් නගරය රතු කලාපයක් ලෙස නම් කිරීමටද වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කලේය. වික්ටෝරියා සෞඛ්‍ය

Read More »

වික්ටෝරියා අගමැති දින 111 කට පසු මාධ්‍ය හමුවක / QLD හි මුව ආවරණ අනිවාර්ය කෙරේ

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති නමුත් අනෙකුත් ප්‍රාන්ත ගණනාවකින් කොවිඩ් ආසාධිතයන් සටහන්වී තිබේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු සටහන්වී ඇති අතර මුහුණු ආවරණ භාවිතය නැවතත් අනිවාර්ය කර ඇත. ඒ අනුව වෙළඳ සංකීර්ණ – පොදු ප්‍රවාහන – රෝහල් – ආගමික ස්ථාන – කාර්යාල ඇතුලු සෑම ස්ථානයකම මුව ආවරණ භාවිතය අනිවාර්ය බවයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලේ. Noosa, Sunshine Coast, Ipswich, Logan , Redlands, Brisbane,

Read More »
Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලාංකික පුරවැසියන් දිවයිනට පැමිණීමට පැය 96 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් හෝ පැය 48 කට පෙර ලබාගත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. විදේශිකයන් හෝ ද්විත්ව පුරවැසිලාභීන් පැය 96 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතුයි. ලබාගත් එන්නත් මාත්‍රා පිළිබඳ තොරතුරු ඇතුළත් කාඩ්පත ඉංග්‍රීසී

Read More »

කොවිඩ් මඩින්න කැන්ගරු දේශයෙන් සිංහ දේශයට පිඹින හුස්ම… හුස්මකට හයියක්…

කොවිඩ් වසංගතය හමුවේ අසරණ වී සිටින ලාංකිකයන් වෙනුවෙන් වෛද්‍ය උපකරණ මිළයට ගැනීමට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් පිරිසක් මුලපුරා ඇති බව අපට දැනගන්නට ලැබුණා. හුස්මකට හයියක්.… ඒ ගැන කථා කරන්න අපි සම්බන්ධ කරගත්තේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන්ම මූල්‍ය ක්ශේත්‍රයේ වෘත්තීකයෙක් & හුස්මකට හයියක් ආරම්භක සාමාජිකයෙක්, කමිටු නියෝජිතයෙක් සහ එම ක්‍රියාන්විතයේ වෙළඳ ප්‍රචාරක අංශය මෙහෙයවන අසංක දොඩන්තැන්න… කොහොමද හුස්මකට හයියක් කියන මේ ව්‍යාපෘතිය බිහිවෙන්නේ ? කොවිඩ් දෙවන රැල්ලට බොහෝ රටවල් මුහුණ දුන්නා. එතනදී අපිට තේරුම් ගියා එක් එක් රටේ

Read More »