Day: June 27, 2021

මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක් අවධානම් / සිඩ්නි කොවිඩ් පොකුර 112 ට නගී

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. කෙසේවෙතත් වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවකයෙකු ආසාධිතවීම හමුවේ මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. Terminal 3 (all public areas) on June 25 from 5.20pm to 6.50pm Terminal 3 (all public areas) on June 26 from 8am to 9am Axil Coffee Roasters (T2) on June 26 from 6.30am to 7.30am Terminal 2 (all public areas) on June 26 from 6.30am to 7.30am ගතවූ පැය

Read More »
Prime-Minister-Scott-Morrison.

Lockdown හමුවේ සිඩ්නි නගරවාසීන්ටද සතියකට $500 බැගින් දීමනාවක්

Lockdown තත්වය හමුවේ අපහසුතාවයට පත්ව සිටින සිඩ්නි නගරවාසීන්ටද සතියකට ඩොලර් 500 බැගින් දීමනාවක් ගෙවීමට රජය සැළසුම් කර තිබේ. මෙල්බර්න් Lockdown තත්වය පැවති සමයේදී ලබාදුන් අයුරින්ම එම මුදල පිරිනමන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය වළක්වාලීමට ප්‍රදේශ රැසක් වසා දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ගත් තීරණය නිවැරදි තීන්දුවක් බවයි අගමැතිවරයා කියාසිටියේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 04 කට පණවා ඇති Lockdown තත්වය ජූලි 09 වනදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව ඊයේ

Read More »

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එක් කොරෝනා මාත්‍රාවකින් ලැබෙනුයේ 33% ප්‍රතිශක්තියක් පමණයි

ඉන්දීය ඩෙල්ටා වෛරස ප්‍රභේදයට එරෙහිව එක් කොරෝනා එන්නත් මාත්‍රාවකින් ලැබෙනුයේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සිදුකල පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් ලෙස සැලකිය නොහැකි බවයි එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ. මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කල නොහැකි බවද ඔහු කියාසිටියා. කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් දරුණු කොරෝනා

Read More »

Virgin Australia සාමාජිකයෙකුට කොවිඩ් / ගුවන් වාර 05 ක මගීන්ට අනතුරු ඇගවීම්

Virgin Australia ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළිකරගෙන තිබේ. ඒ අනුව මෑතකදී එම සේවකයා සේවය කල ගුවන් වාර 05 ක ගමන් ගත් සියලුම මගීන්ට වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටයි දන්වා ඇත්තේ. දැනට සිඩ්නි නගරය ආශ්‍රිතව පැතිර යන කොවිඩ් පොකුරේ ආසාධිතයෙකුගේ ආශ්‍රිතයකු ලෙසටයි මෙම ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා හඳුනාගෙන තිබුණේ. මෙල්බර්න් ගුවන් තොටුපලේ ස්ථාන කිහිපයක්ද මේ සමගම අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. Affected flights: 25 June 2021 VA939

Read More »