Day: June 27, 2021

VIDEO : එන්නත් දියරයක් නැතිව හුළං එන්නත් කල හෙදියකට වැඩ වරදී

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහනක් අතරතුරේ සිදුවූ අපරීක්ෂාකාරී සිදුවීමක් පිළිබඳව මේවන විට සමාජ ජාල දැඩි අවධානය යොමුව තිබෙනවා. එන්නත්කරණ මධ්‍යස්ථානයකට පැමිණ ඇති තරුණයෙකුට හිස් එන්නතක් ලබා දෙන හෙදියක් පිළිබඳ දර්ශන ඊට ඇතුළත්. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ. වීඩියෝව පැතිර යාමත් සමග ඉන්දියාව තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති අතර එල්ල වූ ජනතා විරෝධතා හමුවේ අදාළ හෙදියට විරුද්ධව කටයුතු කිරීමට එරට රජයට සිදුව තිබෙනවා. ඇගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බවට යි වාර්තා වන්නේ. හිස් එන්නතක් ලබාගත්

Read More »

ටස්මේනියා හැර සෑම ප්‍රාන්තයකටම දකුණු ඔස්ටේ්‍රලියාවෙන් සීමා

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 02 ක සහ territories 02 ක සිට පැමිණෙන පුද්ගලයන්ට සිය ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් සඳහන් කලේ Queensland, Western Australia, Northern Territory & ACT සඳහා එය බලාත්මක වන බවයි. මීට පෙර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන දේශ සීමාව වසා දැමීමටද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය කටයුතු කලේය. වික්ටෝරියා සිට පැමිණෙන සෑම කෙනෙකුම කොවිඩ් පරීක්ෂණයකට පමණක් ලක් කෙරෙන අතර දකුණු ඔස්ටේ්‍රලියා

Read More »

සිඩ්නි සිට පැමිණි භෞත චිකිත්සකවරියකට කොවිඩ් / පර්ත් නගරය තුළ දින 03 කට නිරෝධායන සීමා

සිඩ්නි නගරයේ සිට පැමිණි කාන්තාවක කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග පර්ත් නගරය තුළ නිරෝධායන සීමා කිහිපයක් පණවා තිබේ. ඒ අනුව අද දහවල් 12 සිට ඉදිරි දින 03 සඳහා පර්ත් සහ නගරවල ගෘහස්ථ කටයුතු මෙන්ම පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ භාවිතය අනිවාර්යයි. සියලු මහජන ඉසව් සඳහා සහභාගීවීමට හැකි වනුයේ 150 කට උපරිමයකට යටත්වයි. Mandatory masks: Masks must be worn at all indoor public venues, on public transport and outdoors when unable to socially distance No large public

Read More »

ඩාර්වින් පැය 48 කට Lockdown

කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු වාර්තා වීමත් සමග Northern Territory හි ප්‍රධාන නගරය වන ඩාර්වින් පැය 48 ක කාලයක් සඳහා  Lockdown කර තිබේ. අද පස්වරු 01 සිට Darwin, Palmerston, Lichfield ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට නිවාසවලින් පිටතට පැමිණිය හැකි වනුයේ අත්‍යවශ්‍ය සාධක 05 ක් සඳහා පමණි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට රැකියා කටයුතු පැයක කාලයක් සඳහා ශරීර සුවතා වයෝවෘද්ධ අය සඳහා රැකවරණය එම කාරණායි. ශරීර සුවතා සඳහා යාමට හැකි වන්නේද නිවසේ සිට කිලෝමීටර් 05 ක

Read More »