සිඩ්නි සිට පැමිණි භෞත චිකිත්සකවරියකට කොවිඩ් / පර්ත් නගරය තුළ දින 03 කට නිරෝධායන සීමා

සිඩ්නි නගරයේ සිට පැමිණි කාන්තාවක කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග පර්ත් නගරය තුළ නිරෝධායන සීමා කිහිපයක් පණවා තිබේ.

ඒ අනුව අද දහවල් 12 සිට ඉදිරි දින 03 සඳහා පර්ත් සහ නගරවල ගෘහස්ථ කටයුතු මෙන්ම පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ භාවිතය අනිවාර්යයි.

සියලු මහජන ඉසව් සඳහා සහභාගීවීමට හැකි වනුයේ 150 කට උපරිමයකට යටත්වයි.

  • Mandatory masks: Masks must be worn at all indoor public venues, on public transport and outdoors when unable to socially distance
  • No large public events: Events of more than 150 people will be cancelled or played without crowds from today. This includes the AFL match between the West Coast Eagles and the Western Bulldogs
  • Household limits: No more than 30 people will be permitted to gather inside homes
  • Two-square metre rule is back: Hospitality venues, entertainment venues including casinos, places of worship, retail, gyms, swimming pools and hairdressers can all remain open but must abide by the two-square-metre rule
  • Weddings and funerals: These events can proceed but are limited to a maximum of 150 people
  • Community sport is allowed to continue.
  • Hospital visits: A maximum of four visitors will be permitted to visit patients in hospital each day and mask wearing is mandatory for all staff and visitors.
  • Travel to remote Aboriginal communities is restricted.

අදාළ කාන්තාවට වැළඳී ඇත්තේ අධික වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Roger Cook සඳහන් කලේය.

ඇය පසුගිය 15 වනදා සිඩ්නි නගරයට ගමන්කර ඇති අතර මේ වනවිට කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති කලාපයේ ජූනි 18 වනදා ගතකිරීමෙන් පසු යළිත් 20 වනදා පර්ත් නගරයට පැමිණ තිබේ.

ඇය භෞත චිකිත්සකවරියක (physiotherapist) බවයි වාර්තා වන්නේ.

 

Pic – executive properties

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »