Day: June 24, 2021

අප ජලයේ කොවිඩ් කොටස් හමුවී සිඩ්නි නැගෙනහිර ලක්ෂ 04 කට වැඩි පිරිසකට අනතුරු ඇගවීම්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන රැසකින් ලබා ගත් අප ජල සාම්පලවල තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග ලක්ෂ 04 කට වැඩි පිරිසකට අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. මෑතකදී පැතිරයමින් පවතින කොවිඩ් පොකුරට සම්බන්ධ කිහිප දෙනෙකුද මෙම ප්‍රදේශවලින් වාර්තා වී තිබිණ. එබැවින් පහත ප්‍රදේශවල වාසය කරන්නන්ට වඩාත් අවධානයෙන් සිටින ලෙසත් රෝග ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන ලෙසටත් NSW සෞඛ්‍ය අංශ දන්වා සිටී. එවැනි අයෙකු වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක පරීක්ෂණයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතුයි. Castle

Read More »

මෙල්බර්න් ඉදිකිරීම් වැඩ පොළකදී concrete pumper යන්ත්‍රයක් පුපුරා කිහිප දෙනෙකුට තුවාල

මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් වැඩ පොළකදී concrete pumper යන්ත්‍රයක් පුපුරා යාමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. Bourke Street හි ස්ථානයක මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අදාළ ස්ථානයේදීම 04 දෙනෙකුට ප්‍රතිකාර කර ඇති බවයි Ambulance Victoria සඳහන් කලේ. කොපමණ පිරිසක් තුවාල ලැබුවේද සහ ඔවුන්ගේ තත්වය කවරේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ. Spring Street අසලදී Bourke Street හි තරමක රථවාහන තදබදයක්ද මේ වනවිට පවතින බවයි වාර්තා පළවන්නේ. අංක 86 සහ 96 දරණ ට්‍රෑම් සේවා ද මේ වනවිට තාවකාලිකව

Read More »
Annastacia Palaszczuk

වික්ටෝරියා ප්‍රාන්තයට ක්වීන්ස්ලන්ඩ් වෙතින් පණවා තිබු සීමා සියල්ල හෙට සිට ඉවතට

වික්ටෝරියා ප්‍රාන්තය සමග තිබූ ප්‍රාන්ත සීමා සියල් හෙට (සිකුරාදා) අලුයම 01 සිට ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලේ සති අන්තයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වාසීන්ට කිසිදු අවහිරයකින් තොරව වික්ටෝරියා ප්‍රාන්තයට ගමන් කල හැකි බවයි. කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා තවත් දැඩි කිරීමටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර ඇත. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන සීමා තවත් ලිහිල් වේ. මෙල්බර්න් නාගරික කලාපය නිවසින් බැහැරව

Read More »

ඔක්තෝබර් වනවිට ඔස්ටේ්‍රලියාව තුළ ඇස්ට්‍රා සෙනෙකා භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

ලබන ඔක්තෝබර් මාසය වනවිට ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබේ. මේ වනවිටත් මෙරටදී එම එන්නත ලබාදිමට අවසර හිමිවන්නේ වයස අවුරුදු 60 ට වැඩි අයට පමණි. ඉදිරියේදී ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවටද නවතම වාර්තාවක් හෙළි කරයි. ඔක්තෝබරය වනවිට ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 17 ක් බැගින් සෑම සතියකම ප්‍රාන්ත අතරේ බෙදා හැරීම රජයේ සැළසුමයි. ජූලි – අගෝස්තු වනවිට ෆයිසර් එන්නතේ මාත්‍රා 650,000 ක් බැගින් සෑම ප්‍රාන්තයකටම බෙදා

Read More »