Day: June 20, 2021

සිඩ්නි නගරයෙන් තවත් ආසාධිතයන් 04 ක් / Face-mask රීති තවත් දැඩි කෙරේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් දෙදෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් දෙදෙනා Westfield Bondi Junction වෙත ගොස් සිටි අය බවටයි තහවුරු කරගෙන ඇත්තේ. ආසාධිතයන් වාර්තාවීම වැඩිවීමත් සමග මුහුණු ආවරණ සම්බන්ධ නීතිය දැඩි කිරීමට සිදුවන බවයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කලේ. මේ දක්වා මුව ආවරණ නීතිය බලපැවැත්වුණේ Greater Sydney – Blue Mountains ප්‍රදේශවල පොදු ප්‍රවාහනයේදී පමණයි. එහෙත් මේ වනවිට එය Wollongong & Shellharbour ප්‍රදේශ දක්වා ව්‍යාප්ත

Read More »

වික්ටෝරියාවෙන් කිසිදු ආසාධිතයෙකු හමුනොවද්දී ක්වීන්ස්ලන්තයෙන් යළිත් ආසාධිතයෙක්

හෝටල් නිරෝධායනයේ යෙදී සිට එම කාලය අවසන් කර ගිය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක කොවිඩ් ආසාධිත ලෙස හඳුනාගත් බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලාය අදාළ තැනැත්තිය කෙටි කාල සීමාවකදී සමාජය තුල සැරිසරා ඇති බවයි අගමැතිනිය සඳහන් කලේ. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කිසිදු කොවිඩ් රෝගියෙකු සමාජ සම්ප්‍රේෂණ ආශ්‍රිතව හඳුනාගෙන නොමැත. එහෙත් හෝටල් නිරෝධායනයේ යෙදී සිටි දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී ප්‍රාන්තයේ තවත් පුද්ගලයන් 19,502 කට එන්නත් ලබා දී තිබූ

Read More »

ඔස්ට්‍රේලියා එන්නත්කරණ වැඩපිළිවෙල තවත් පමා වන ළකුණු / වික්ටෝරියා රජය Pfizer එන්නත් ගබඩා කරයි

ඔස්ට්‍රේලියාව තුල වයස අවුරුදු 60ට වඩා අඩු පුද්ගලයින් හට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය සිකුරදා තීරණය කලේය. AstraZeneca එන්නත හා සම්බන්ධ දුර්ලභ තත්වයක් වන රුධිරය කැටිගැසීමේ තත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් දෙදෙනකු මිය යාමත් සමග රජය මෙම තීරණයට එළඹ තිබේ. මේ අනුව AstraZeneca එන්නත අවම වශයෙන් වයස අවුරුදු 60ට වඩා වැඩි පිරිස සඳහා ලබාදෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ මින් පෙර AstraZeneca එන්නත එක් වරක් ලබාගත් වයස අවුරුදු 60

Read More »

සිඩ්නි Gyms 02 ක් සහ ළදරු භාණ්ඩ අලෙවි සැලක් නවතම කොවිඩ් අවධානම් ස්ථාන අතරට

සිඩ්නි නගරයේ Gyms 02 ක් සහ ළදරු භාණ්ඩ අලෙවි සැලක්ද නවතම කොවිඩ් අවධානම් ස්ථාන අතරට නම් කර තිබේ. ඒ අනුව Fitness First Pitt Street Platinum වෙත පසුගිය 16 වනදා දහවල් 12.30 ත් 01 යි 15 ත් අතර ගිය පුද්ගලයන් මෙන්ම Fitness First Bond Street Platinum වෙත පසුගිය 17 වනදා සවස 03.30 ත් 04.30 ත් අතර ගිය පිරිස් වෙතොත් වහා නිරෝධායනය විය යුතු වනවා. එමෙන්ම Shellharbour හි Baby Bunting වෙත පසුගිය සිකුරාදා (18 වනදා) පස්වරු 04 යි

Read More »