සිඩ්නි නගරයෙන් තවත් ආසාධිතයන් 04 ක් / Face-mask රීති තවත් දැඩි කෙරේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් දෙදෙනා Westfield Bondi Junction වෙත ගොස් සිටි අය බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ආසාධිතයන් වාර්තාවීම වැඩිවීමත් සමග මුහුණු ආවරණ සම්බන්ධ නීතිය දැඩි කිරීමට සිදුවන බවයි ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කලේ.

මේ දක්වා මුව ආවරණ නීතිය බලපැවැත්වුණේ Greater Sydney – Blue Mountains ප්‍රදේශවල පොදු ප්‍රවාහනයේදී පමණයි.

එහෙත් මේ වනවිට එය Wollongong & Shellharbour ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කර තිබේ.

ඊට අමතරව Randwick, Bayside, Botany Bay, Inner West, City of Sydney, Waverley & Woollahra ප්‍රදේශවල සියලු ගෘහස්ථ කටයුතුවලදීද මුහුණූ ආවරණ භාවිතය අනිවාර්යයි.

සිඩ්නි අවධානම් ස්ථාන ලැයිස්තුව :

  • Fitness First Pitt Street Platinum in Sydney on Wednesday, June 16 between 12.30pm-1.15pm.
  • Fitness First Bond Street Platinum in Sydney on Thursday, June 17 between 3.30pm-4.30pm.
  • Baby Bunting in Shellharbour on Friday, June 18 between 4.30pm-5.15pm.
  • Salvos Store in Tempe on Wednesday, June 16 between 2pm-3pm.
  • Aldi in Bondi Junction on Monday, June 14 between 9.50am-10.10am.
  • Coles in Bondi Junction on Monday, June 14 between 10am-10.30am.
  • Chemist Warehouse Pitt Street in Sydney on Tuesday, June 15 between 12.30pm-1pm.
  • Square Sandwiches in Sydney on Tuesday, June 15 between 2.45pm-3.15pm and on Wednesday, June 16 between 2.45pm-3.15pm.
  • Salvos Store in Tempe on Wednesday, June 16 between 9am-10.10am.
  • Chemist Warehouse in Bondi Junction on Wednesday, June 16 between 5.30pm-6pm.
  • Chemist Warehouse Oxford Street in Bondi Junction on Wednesday, June 16 between 5.30pm-6pm.
  • Woolworths Metro Pitt Street Mall in Sydney on Wednesday, June 16 between 12.20pm-12.40pm.
  • Bakers Delight near Wynyard Station in Sydney on Wednesday, June 16 between 12.20pm-12.40pm.

 

Pic – AAP

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »