Day: May 27, 2021

breaking

Breaking : අද රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තයම දින 07 කට Lockdown

 12 සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයම දින 07 ක Lockdown කිරීමකට යටත් වන බව වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino මීට ටික වේලාවකට පෙර නිවේදනය කලා. කොරෝනා වයිරසය තවදුරටත් වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිරීම වහාම වැළක්වීමේ අරමුණින් මෙම lockdown කිරීම සිදු කර ඇත. අද මධ්‍යම රාත්‍රියේ සිට දින 07 ක සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ගෘහස්ථා හෝ බාහිර ඕනෑම කටයුත්තකදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වනවා. එමෙන්ම පහත කාර්යයන් 05 සඳහා පමණක් නිවසින් පිටතට යා හැකියි. අත්‍යවශ්‍ය

Read More »

මෙල්බර්න් කොවිඩ් පොකුර සීඝ්‍රයෙන් ඉහළට – නැවතත් Lockdown කෙරෙන ළකුණු ???

මෙල්බර්න් නගරයෙන් හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ නැවතත් Lockdown තත්වයකට යාමට සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා. ඒ ගතවූ පැය 24 තුළ තවත් ආසාධිතයන් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. මේ අනුව නවතම පොකුරේ ආසාධිතයන් සංඛ්‍යාව 26 ක් දක්වා වැඩිවී තිබේ. වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් ගතවූ පැය 24 තුළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝව සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ. මෙල්බර්න් නගරයට අවසන් වරට Lockdown තත්වයක් ක්‍රියාත්මක වූයේ පසුගිය පෙබරවාරියේදීයි. Source : https://7news.com.au/lifestyle/health-wellbeing/victorias-covid-19-cluster-grows-by-eleven-ahead-of-looming-lockdown-decision-c-2943413

Read More »

AFL නැරඹීමට ගිය කොවිඩ් ආසාධිතයාගේ සියලු සමීපතමයන් හඳුනාගනී

දැනට වාර්තා වූ මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයෙකු පසුගිය සති අන්තයේදී MCG පිටියේ පැවති AFL තරගයක් නැරඹීමට ගොස් ඇති බව වාර්තා වේ. අදාළ ආසාදිතයා මැයි 23 වන දින MCG පිටියේ පැවති Collingwood-Port Adelaide තරගය නැරඹීමට ගොස් ඇති අතර Punt Road අන්තයේ පිහිටි Great Southern ක්‍රීඩාගාරයේ පළමු මහලේ Zone 4 හි සිටි බව වාර්තා වේ. එම කලාපයේ සිටි සියලුම ප්‍රේක්ෂකයින්ව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සම්බන්ධ කරගත් බව සඳහන්. ඔවුන් වහාම කොරෝනා පරීක්ෂණ සිදුකර ඍණාත්මක

Read More »

“වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි පැය කිහිපය අතිශය තීරණාත්මකයි”

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි පැය කිහිපයක කාලය අතිශය තීරණාත්මක බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය. මෙල්බර්න් නුවරින් ඊයේ වන විට කොරෝනා අසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමග ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙල්බර්න් ප්‍රජාව අතරින් හමුවූ සියලුම නව ආසාදිතයින් හට වයිරසය සම්ප්‍රේෂණය වීම එකිනෙකට සම්බන්ධ නමුත් නුදුරේදීම ආසාදිතයින් ඉහළ යාමේ අවදානමත් ඔවුන් ආ ගිය ස්ථාන සංඛ්‍යාව වැඩි වීමත් පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය දැඩි අවධානයකින් සිටී. මේ හේතුවෙන් ඉදිරි කාලය වික්ටෝරියා ප්‍රාන්තයටම අතිශය තීරණාත්මක

Read More »