“වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි පැය කිහිපය අතිශය තීරණාත්මකයි”

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි පැය කිහිපයක කාලය අතිශය තීරණාත්මක බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

මෙල්බර්න් නුවරින් ඊයේ වන විට කොරෝනා අසාදිතයින් 15 දෙනෙකු හමුවීමත් සමග ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙල්බර්න් ප්‍රජාව අතරින් හමුවූ සියලුම නව ආසාදිතයින් හට වයිරසය සම්ප්‍රේෂණය වීම එකිනෙකට සම්බන්ධ නමුත් නුදුරේදීම ආසාදිතයින් ඉහළ යාමේ අවදානමත් ඔවුන් ආ ගිය ස්ථාන සංඛ්‍යාව වැඩි වීමත් පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජය දැඩි අවධානයකින් සිටී.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »