Day: May 2, 2021

Annastacia Palaszczuk

බටහිර ඔස්ටේ්‍රලියා අධි අවධානම් ප්‍රදේශවල සිට ක්වීන්ස්ලන්ඩ් පැමිණෙන සියලු පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අධි අවධානම් ප්‍රදේශවල සිට පැමිණෙන සියලු පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට ලක් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බළධාරීන් පියවර ගෙන තිබේ. ඒ පර්ත් නුවර නිරෝධායන හෝටලයක සිටි ආරක්ෂකයෙකු ඇතුලු 03 දෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරුවීම නිසාවෙනි. අදාළ ආසාධිතයන් ගමන් කල ස්ථාන හා රැඳී සිටි වේලාවන් පිළිබඳ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව පහත දැක්වෙන පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. SUBURB LOCATION DATE & TIME WHAT TO DO

Read More »

හෙට සිට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ගුවන් මගීන් ගණන සීමා කෙරේ

හෙට අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කොට ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ. මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන බව පැවසූ සභාපතිවරයා රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ඉන් පසුව ගන්නා බවද

Read More »

පර්ත් නගරයට නැවත Lockdown සීමා පැණවීමක් නෑ

පුද්ගලයන් 03 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනා ගැණුනද ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයට නැවත සංචරණ සීමා පැණවීමක් සිදු නොකරන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර මාර්ක් මැක්ගෝවන් පවසනවා. හෝටලයක සේවය කරන ආරක්ෂක නිළධාරියෙකු සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකුයි මෙලෙස ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ. එහෙත් ඔවුන්ගෙන් කිසිදු සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී නැතැයි තහවුරු වීමත් සමග පර්ත් නගරයට යළිත් සංචරණ සීමා පැණවීමට අවශ්‍යතාවයක් නොමැති බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා ඉසව් කිහිපයක් අවලංගු කර තිබෙනවා.

Read More »

දරුවන් දෙදෙනෙකු හෝ Childcare සිටින දෙමව්පියන්ට අයවැයෙන් සුභ පණිවුඩයක්

Childcare පහසුකම් සඳහා අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු හෝ යොමුකර සිටින ඔස්ටේ්‍රලියානු දෙමව්පියන්ට ඉදිරි අයවැයෙන් සහන සැළසෙන බවට වාර්තා පළවනවා. මව්වරුන් රැකියා සඳහා වැඩි වශයෙන් දායක කරගැනීමයි එහි අරමුණ වන්නේ. ඒ අනුව දැනට ගෙවන සහන මුදල සියයට 95 කින් පමණ වැඩි කිරීමට නියමිතයි. පවුල් 250 000 කට පමණ මෙමගින් ඩොලර් 2260 බැගින් වන මුදල් ලැබෙනු ඇති. අදාළ මුදල් හිමිවන්නේ පහත අයුරිනි.

Read More »

Royal Darwin රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ විදුලි දෝෂයක් – අලුත උපන් බිළිඳුන් 23 ක් වහා ඉවත් කර ගනී

Royal Darwin රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ හටගත් විදුලි දෝෂයක් නිසා අලුත උපන් බිළිඳුන් 23 දෙනෙකු එයින් ඉවත් කර තිබේ. දුමාරයක් සමග දැඩි සත්කාර ඒකකයේ හදිසි සංඥා නිකුත් වී ඇති බව සඳහන්. විනාඩි 45 ක් ඇතුළත තත්වය මුලුමනින්ම යථා තත්වයට පත් කල බව Royal Darwin රෝහල නිවේදනය කලා. “මේ වන විට ළදරුවන්ගේ සියලුම දෙමව්පියන්ට මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දී ඇත. සියලුම ළදරුවන් සායනිකව තක්සේරු කර ඇති අතර සුව වී ඇති බව සොයාගෙන ඇත. කාර්ය මණ්ඩල

Read More »