Day: May 2, 2021

නවසීලන්ත – පර්ත් ගුවන් ගමන් යළි නවතී / සිඩ්නි ගුවන් තොටේ අලුයම සිට විශේෂ පරීක්ෂා

බටහිර ඔස්ටේ්‍රලියාව සමග වන අන්තර් ටස්මේනියානු සංචාරක බුබුළ නැවතත් තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගෙන තිබේ. ඒ පර්ත් තගරයෙන් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි. මේ අනුව නිරෝධානයකින් තොරව සිදුකල සංචාරක බුබුළ අත්හිටුවනු ඇති. “බටහිර ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තයට නියමිත සෘජු ගුවන් ගමන් වහාම නවතා දැමිය යුතු අතර වැඩිදුර තක්සේරුවක් හා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඇතුළුව වැඩිදුර තක්සේරුවක් සිදු කළ යුතුය.” නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයක සඳහන් විය. පසුගිය දින හතර තුළ පර්ත් සිට පැමිණි ඕනෑම කෙනෙකුට

Read More »