Day: March 23, 2021

ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත වෙයි. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය. තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. යෝජනාවට විරුද්ධව එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල් වන්නේ බංග්ලාදේශය / බොලිවියාව / චිනය / කියුබාව / එරිත්‍රියාව / පකිස්ථානය / පිලිපීනය / රුසියාව / සෝමාලියාව / උස්බකිස්ථානය සහ වෙනිසියුලාවයි. ඉන්දියාව / ජපානය / බහරේනය / නේපාලය ඉන්දුනීසියාව

Read More »

කොරෝනා පහව ගියත් කොළඹ / නුවර අයට දිගටම Face-mask දාන්න වෙයි

මහනුවර හා කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මට්ටම් පවා ඉක්මවා ගොස් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සාමාන්‍ය වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු, වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50ට අඩු මට්ටමක පැවැතිය යුතු බවයි. නමුත් අද දිනයේදී අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල මයික්‍රෝ ග්‍රෑම් 150

Read More »
SCOTT MORRISON

පාර්ලිමේන්තුව තුළ ලිංගික ක්‍රියා සිදුවීම ගැන අගමැති මොරිසන් ලැජ්ජාවෙන්

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව තුළදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ලිංගික කටයුතුවල නිරතවී ඇතැයි කියන සිද්ධිය හේතුවෙන් අභ්‍යන්තර දේශපාලනය උණුසුම් වී තිබෙනවා. මෙය ලැජ්ජාවට කරුණක් බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ. මෙම නවතම හෙළිදරව්ව සිදුවූයේ පාර්ලිමේන්තුවේ සේවිකාවන් පිරිසකට ලිංගික අතවර සිදුවීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දැවැන්ත විරෝධතාවයක් පැවති පසුබිමකදීයි. මේ සම්බන්ධයෙන් අගමැති මොරිසන් අද මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය පහතින් නරඹන්න

Read More »

ඔස්ට්‍රේලියාවේ ගංවතුර නිසා සර්ප හා මකුළු තර්ජනයක්

ගිනිකොනදිග ඔස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් මිනිසුන් ඉවත්වී සිටින නිවාස හා ඉඩම් වෙත විශාල වශයෙන් මකුළුවන් සහ සර්පයන් පැමිණෙමින් ඇති බව මාධ්‍ය වාර්තා කරයි. වැසි ජලය හේතුවෙන් යම් ගංවතුර තත්ත්වයක් පැවතියද, සෙනසුරාදා වේල්ලක් පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර ඉහළ යෑමෙන් දැඩි අර්බුදයකට ලක්විය. සඳුදා නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් ප්‍රකාශ කලේ ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශවලින් පුද්ගලයින් 18,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර ඇති බවයි.

Read More »