ඔස්ට්‍රේලියාවේ ගංවතුර නිසා සර්ප හා මකුළු තර්ජනයක්

ගිනිකොනදිග ඔස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් මිනිසුන් ඉවත්වී සිටින නිවාස හා ඉඩම් වෙත විශාල වශයෙන් මකුළුවන් සහ සර්පයන් පැමිණෙමින් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

වැසි ජලය හේතුවෙන් යම් ගංවතුර තත්ත්වයක් පැවතියද, සෙනසුරාදා වේල්ලක් පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර ඉහළ යෑමෙන් දැඩි අර්බුදයකට ලක්විය.

සඳුදා නිව් සවුත් වේල්ස් මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් ප්‍රකාශ කලේ ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශවලින් පුද්ගලයින් 18,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර ඇති බවයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »